kespersky


කැස්පා සදා කල් ඔබ මගේය

Image

ඇත්තටම මරු නේද කැස්පා හැමදාම අපේ ලග ඉන්නවනම්.කියලා වැඩක් නෑ කියලා ඔබ කියයි.එහෙම හැමදාම ලගින් තියාගන්න කැස්පාව අපිට ලංකාවේ සල්ලි වලින් රු.1850 වගේ ගානක් යනවා.කජු ඇටද කොස් ඇටද ඈ……

නෑ එහෙම නෙවෙයි.ආ….එහෙනම් වෛරස් තියෙන ක්‍රැක් පැච් වලින්ද…..

එහෙමත් නෙවෙයි….

මගුලක් කියනවද…

එහෙනම් මගුල බලන්නකෝ..

මෙහෙමයි කැස්පව ලගින් තියාගන්නේ හැමදාම.මුලින්ම kespersky එකට ගිහින් වෛරස් ගාඩ් එක බාගන්නකෝ.

මෙන්න ලින්ක් එක http://usa.kaspersky.com/downloads

බා ගත්තනේ.හරි

හරි වෙන්නේ කොහොමද දවස් 30 නේ තියෙන්නනේ…

හරි ..හරි කලබල වෙන්න එපා දැන් යන්න http://kavkiskey.org/

හුට මේ මොකකද..

බයවෙන්න එපා මේ කැස්පාසීරියල් කී තියෙන රුසියන් සයිට් එකක්.මතකනේ කැස්පා රුසියාව විසින් ඇමරිකාවට යැව්වේ ඔත්තු බලන්නනේ.එහේදි f.b.i එකට කොටු වුනානේ.අන්තිමට කැස්පාගේ මොලේ පාවිච්චි කරලා වෛරස් ගාඩ් එකක් හැදුවේ ඒ යුධ උපක්‍රම වගේ.ඒ නිසා තමයි මේ රුසියන් සයිට් එක අපිට කැස්පාගේ ලී ලබා දෙන්නේ.ගොඩක් වෙලාවට කැස්පා මේ සයිට් එකට යන්න දෙන එකක් නෑ.එයා අනිවාර්යෙන්ම බ්ලොක් කරනවා.ඔයාලා බ්ලොග් එක ඇරගෙන ගිහින් ඒ සයිට් එකේ දකුණු අත පැත්තේ තියෙනවා පොඩ් වීඩියෝ එකක් ඒක බලලා තියෙන විදියට කරන්න.

බැරි වෙලාවත් ඔයාගේ කී එක බ්ලැක් ලිස්ට් වුනොත් තව කී එකක් අරන් දාගන්න.

ඔන්න ඔහොමයි කැස්පා හැමදාම තියා ගන්නනේ……

ජය වේවා…..

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on June 8, 2012, in software and tagged . Bookmark the permalink. 6 Comments.

  1. mal 14 denawa

  2. Adenawa ,,,,sudu 296 mage key eka

  3. thank now me work 365

  4. kespage dath gelewwa mamth onna

  5. good work

  6. thanks 4u

Leave a reply to samira Cancel reply