ICC picks Lasith Malinga to promote cricket World T20


ලසිත් මාලිංග ට තනාපති තනතුරක් පිර නමයි

Image

ඔම බලයි මොකක්ද මේ කුණු හරුපය කියලා.මොකද මේ පෝස්ට් එක ලියන මෙහොතෙදිත් ඔහු පකිස්තානයට එරෙහිව පන්දු යවමින් සිටියි.මේ කියන්න යන්නේ අපි කවුරුත් තනාපති කෙනෙක් කියලා කියන්නේ රටක් නියෝජනය කරමින් සිටින පුද්ගලයන්ට.මේක ශ්‍රී ලාංකීය ක්‍රීඩකයකු මෙවනි තනාපති කමක් ලැබුණු පුථම අවස්තව වෙයි.මුත්තයියා මුරලිදරන් හට ලොක කෘෂිකර්ම හා අහාර වැඩ සටහනේ තනාපති පදවියක් ලැබුණි.ඒ ක්‍රීඩා තරග සදහා නොවන නිසා තමයි මෙය ප්‍රථම අවස්තාව ලෙස සලකන්නේ.

මේ පත්කීරීම කරන ලද්දදේ සිතුරාදා එනම් 2012/06/08 වෙනි දින රැස් වුණු අයි.සී.සී ප්‍රධානීන් විසිනි.එහිදී ලසිත් මාලිංග t-20 තරග සදහා තානාපති කෙනෙක් වශයෙන් පත්කර ඇත.මෙය පත්නර ඇත්තේ ශ්‍රී ලංකාවේ සැප්තැම්බර් 18 වන දින ආරම්බ වන t-20 තරග මාලාවට සමගාමිවය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අයි.සී.සී බලධාරින් ප්‍රකාශ කර සිටියේ”මාලිංග තෝරා ගත්තතේ ඔහුගේ පවතින් අරුම පුදුම පන්දු යැවීම සහ t-20 තරග වලදී දක්වන දස්කම් මුල් කරගෙනය.තවදුරටත් එම පුකාශකයා සදහන් කරේ t-20 තරග කියන්නේ බොහොම වර්ණවත් වගේම ක්‍රියාශීලී තරග ඉසව්වක්.මාලිංගගේ වර්ණවත් හිස කෙස් රටාව සහ ඔහුගේ ජව සම්පන්න තරග රටාව බලපෑ බවය.

මාලිගගේ හිස් කෙස් විලාසිතාව බොහෝ ක්‍රීඩා ලොලිංගේ සිහිනයක් වැනිය.මාලිංග ක්‍රීඩා නොකරන අවස්තාවලදී පවා ක්‍රීඩා ලෝලින් මෙම හිස් කෙස් විලාසිතාවට සමානව හිස් වැසුම් පැලද තරගය නරබයි.ඔහුගේ මෙම ආකර්ශනීය හිස්කෙස් රටාව නිසා අපට ක්‍රිකට් ජත්‍යන්තරව පුචලිත කිරීමට හොද අවස්තාවක් ලැබෙනවා.ඒ නිසා අප t-20 තරග ප්‍රජලිත කිරීමේ තනාපති නෙනෙක් වශයෙන් මාලිංග තෝරා ගනු ලබනවා.

මෙවනි වාසනාවක් උදා වු ප්‍රතම ආසියාතිකයා වනුයේ මාලිංගය.එමෙන්ම ක්‍රීඩා කරන ගමන් මෙවනි තනාපති කමක් දැරූ අතලොස්සෙක් වීමට මාලිංගට හැකි විය.

මාලිංග මේ ගැන ප්‍රකාශ කර සිටියේ “නිහතමානීව සතුටු වන බවත්,ක්‍රීඩා ලෝලින්ගේ සහය ලංගාවේ පැවැත්වෙන t-20 තරග මාලාවට ලබා දෙනු ඇතැයි කියා සිටියා.

මාලිංග ගැන තව විසතර  http://si.wikipedia.org/wiki/%E0%B6%BD%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8A_%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C

Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on June 9, 2012, in sports and tagged . Bookmark the permalink. 4 Comments.

  1. macho me post eka news444 eke thiyanawa. me widiyatama kawuda kopi kale

  2. elakiri’ malinga

  3. niyamayi maling -ape rate cricket palak mandalayata oya watinne nethuwata loketa oya watinawa

  4. ela slinga

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: