free online virus scanners


 

පරිගණකයේ ස්ථිරවම ඇන්ටි වෛරස් මෘදුකාන්ගයක් ඉන්ස්ටෝල් කරගෙන වෛරස් සහ වෙනත් නරක වැඩ සටහන්වලින් ආරක්ෂා වෙනවාට අමතරව ඉන්ටනෙටි හරහාද ,පරිගණක වෛරස් ස්කෑන් කිරිමේ සේවා තිබේ.මින් සමහර වෙබ් සේවා කෙලින්ම පරිගනකය ස්කෑන් කරයි.ඇතැම් ඒවා මගින් කරන්නේ අප තෝරා දෙන ෆයිල් පමණි.නැතහොත් එම ෆයිල් අදාල වෙබ් අඩවිය වෙත ඊ-මේල් කොට ආරක්ශාව කෙසේදැයි විමසා බැලිය හැක.

බීඩ්ටිෆෙව්ඩර් ක්වික් ස්කෑන්

මේ සදහා ඇඩෝනයක් ඩවුලෝඩ් කර ගත යුතුය.ඒ සදහා මෙතන කොටන්න. ඇඩ්ඔන් ස්ටෝල් විමෙන් පසු  අදාල වෙබ් අඩවියට ගොස් scan now බොත්තම ක්ලික් කරන්න.එවිට කොම්පියුටරය ස්කෑන් කර බලයි.කොම්පියුටර් මතකාය් සැගවුණු හානිකර වෛරස්,ට්‍රෙජන් හෝ වෙනත් හානිකර අනවශ්‍ය මෘදුකාන්ග ඇද්ද? නැද්ද? යන්න එමගින් තහවුරු කළ හැක.මෙය සම්පූරුණ හාඩ් ඩිස්කයම ස්කෑන් කරන්නේ නැත.එහෙත් කොම්පියුටරයේ හානිකාර මෘදුකාන්ග තිබේදැයි දැන ගැනීමට මෙය ප්‍රයෝජනවත්ය.

පැන්ඩා ඇක්ටිව්ස්කෑන්

 

පැන්ඩා ඇක්ටිව් ස්කෑන් ක්‍රියාත්මක වන්නේ ඉන්ටවෙට් එක්ස්ප්ලෝරා හෝ ෆයර්ෆොක්ස් සමග පමනි.යම් එයකින් ගුගාල් ක්‍රෝම් නම් එහි IE Tab classic එක්ස්ටෙන්ෂන් එක ඉන්ස්ටෝල් කර ගත යුතුය.

ස්කෑන් කිරිමට මෙතන ඔබන්න මෙහිදී පැන්ඩා සෙකුයුරටි වෙබ් අඩවියට පිවිස Quick scan යන්න සිලෙක්ට් කළ යුතුය.තරමක් ගැබුරට යන්නට අවශ්‍යනම් full scan යන්න සිලෙක්ට් කල හැකිය.ඉන්පස් scan now යන්න ක්ලික් කරන්න.ඔබ ෆයර්ෆොස් බාවිතා කරයි නම් කුඩා එක්ස්ටෙව්ෂන් එකක් ඩවුන්ලෝඩ් කර ගැනීමට කියයි.එය ඩවුන්ලොඩ් කර ගන්න.ස්කෑනරය මගින් අදාළ වෛරස් ඩිෆිනිෂින් ෆයිල් අප්ඩේඩ් කර ගනී.ඉන්පසු ස්කෑන් කිරිමට පටන් ගනී.

වෛර්ස්කෑන්

ඔබට පරික්ෂා කල යුතුයි කියා සිතෙන ෆයිල් එකක් මෙම වෙබ් අඩවියට අප්ලොඩ් නල හැකිය.උපරිමය 20 mb ෆයිල් මෙයට අප්ලෝඩ් කල හැකිය.මෙහිදී එම ෆයිල් වෛරස් ගාඩ් 30 පමන ස්කෑන් කරයි.එම ෆයිල්වල නරක වැඩසටහන් ඇද්ද නැද්ද කියා එම වෙබ් අඩවියෙන්ම එවලේම දැක ගත හැක.මෙතනින් යන්න

මෙවනි වෛරස් ස්කෑනර් බාවිතා කර ඔබගේ පරිගනකය ආරක්ශා කර ගන්න

Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on June 10, 2012, in software. Bookmark the permalink. 1 Comment.

  1. niyamyi

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: