best thing is children


හොදම දේ දරුවන්ට

අපේ රටේ පාලකයෝ කියන විදියට, මේ රට භාර ගන්න ඉන්න දූ දරුවන් ඇස් දෙක වගේ රකිනවාය.ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසනවාය කියයි.ඔවුන්ගේ ජනප්‍රිය සටන් පාටයක් තමයි අපේ පාලන කාලයේදී  අපි දරුවන්ට හොදම දෙ දෙන බවය.එය කෙසේ වෙතත් නියම වෙලාවට පාසල් පෙළ පොත් ටිකවත් ලබා දීමට නොහැකිය.

දරුවන්ට හොදම දේ කියන එවුන් දරුවන්ට අවශ්‍ය මූලික දේ වන අධ්‍යපනයට අවශ්‍ය පෙළ පොත් නිසි වෙලාවට ලබා කොදෙයි.එවනි වෙලාවට මෙම වෙබ් අඩවියට ගොස් සාමාන්‍ය පෙළ පොත් සහ ගුරු අත්පොත ඩවුන්ලෝඩ් කර ගතහැක මෙතනින් යන්න .ගිහින් ඔබට දුවට පුතාට අවශ්‍ය සියලුම පොත් නොමිලේම බාගත හැක

Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on June 11, 2012, in Education and tagged , , , , , . Bookmark the permalink. 6 Comments.

  1. mal 7

    😦

    ?

  2. suparp ””maxsa…..

  3. meka godak watinawa

  4. best machn

  5. ඔබට ප්‍රණාමය

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: