bill gates @ steve jobs


ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකරයි

මේ අපිට පොර ටෝක් නම් එපා

නෑ …..මම කවරදාකවත් කාටවක් පොර ටෝක් නම් දීලා නෑ…

එහෙනම්

bill gates  steve jobs 

අයියෝ මේ අර ඩබලනේ

ඔව්…මේ ඩබල තමයි අපි මේ ජීවත් වන ලොකයේ පරිගණක පිළිබද ව යම් වෙනසක් ලක් කල පුද්ගලයෝ දෙන්නෙක්….

ඉතින්

අද මම කියන්න යන්නේ ඒ දෙන්නා අනිත් කෙනාගේ නිෂ්පාදන ගැන කියන විදිය ගැන….

බිල් ගේට්ස් ගේ මයික්‍රොසොෆ්ට් ආයතනය පරිගණක කේෂත්‍රෙය් විශේෂ වෙනස්කම් කළ සමාගමකි.ලොව දනවත්ම පුද්ගලයා බවටද පත්විය.අදටත් ඔහු ලොව ධනවත්ම පුද්ගලයන් අතර කෙනෙකි.බිල් ගේට්ස්ට එනම් මයික්‍රෝසොෆ්ට් ආයතනයට විශාල තරග කාරිත්වයක් ඇති කල ඇපල් සමාගමකි ඇපල් සමාගම.එහිදී විශේෂයෙන් කියවෙන නමක් වනුයේ ස්ටීව් ජෝබ්ස්ය.ඔහු අද ජීවතුන් අතර නැත.මොවුන් දෙදෙනා එනිනෙක නිෂ්පාදන ගැන මෙසේ අදහස් දක්වා තිබුණි.

බිල්ට අනුව ඇපල්

මැකින්ටොෂ් පරිගණක ගැන සදහන් කිරිමේදී එය පුංචි වෙනසක් ඇති උපකරණයක් නොව ඇත්තටම එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අලුත් නිෂ්පාදනයකි.එය සත්‍ය වශයෙන්ම පුද්ගලයකුගේ හිතේ ඇදුණු නිර්මාණකරන සජීවීකරණයකි.(1984)

google හෝ apple අප අතර අපූරු තරගලාරිත්වයක් ඇති කිරීමට සමත් විය.එමෙන්ම එම නිර්මාණ අපගේ නිෂ්පාදන අභිබවා යාමට සමත් විය(2008)

ඇපල් බාවිතය අතින් ඉතාම පහසුයි.ඔබට එයට සුබ පැතිය යුතුය.නමුත් ඔවුනගේ වැඩසටහන් හා සැසඳීමේදී අපගේ වැඩසටහන් ඉතාමත් පුළුල්ය.ඔවුන් උපකරණවල බාහිර පෙනුම “පොලිෂ්” කරනවිට අපට ඊට වඩා දෙයක් කිරීමට අවශ්‍ය විය (2008) 

අපගේ නිවස තුළ ඇපල් නිෂ්පාදන රාශියක් ඇති මුත් කෙදිනකවත් අපි අපගේ දරුවන්ට i pods,iphones ලබා නොදෙන්නෙමු.(මැලින්ටා ගේට්ස්,බිල් ගේට්ස්ගේ බිරිද 2009)

ස්ට්ටීව්ට අනුව මයික්‍රොසොෆ්ට්

මම කණගාටු වෙනවා ,මයික්‍රොෙසාෆ්ට් සාර්තකත්වයට නොව ඔවුන් බොහෝ අවස්තාවන්හි සාර්තකත්වයට පත්ව ඇත.නමුත් ඇයි ඔවුන් තුවෙනි පන්තියේ තිෂ්පාදන කරන්නේ කියන ඔක(1996)

google,apple කොපි කිරීමට ඔවුන් ඩොලර් බිලියන 5 ක් වැය කර ඇත.(2006)

පසුගිය වර්ෂ10 තුළ ඔවුන්ට අරමුණු 2ක් තිබුණි.පළමුවැන්න මැකින්ටොෂ් කොපි කිරීම දෙවැන්න lotus spreadsheet බල සාර්තකත්වය කොපි කිරීම අදාල වර්ෂවල ඒ අරමුණු දෙකම ඉටුකර ගත්තද,ඔවුන් දැන් සම්පූර්ණයෙන්ම බංකොලොත් බාවයට පත්ව ඇත.(1994)

මම හිතනවා බිල් ගේට්ස් හොද පුද්ගලයෙක් කියලා.නමුත් අපි හොද යාළුවෝ නම් නෙවෙයි.සමහර විට අප මාසයකට සැරයක් විතර කතාකරනවා.මට හිතෙනවා බිල් හා මට තියෙන්නේ වෙනස් වටිනාකම් දෙකක්.මම බිල්ට ගොඩක් කැමතියි.නමුත් අපගේ සමාගම් එකිනෙකට වෙනස් (1994)

මේ දෙදෙනා තම ප්‍රතිවාදින් ගැන දක්වා ඇති අදහස්ය.මෙයින් සැමවිටහ බිල් ගේට්ස් ඇපල් ගේ සාර්තකත්වය බිළිබදව අදහස් දක්වා ඇත.තමුත් ස්ටීව් ජෝබ්ස් පවසා ඇත්තේ මයික්‍රෝසොෆ්ට්හි අඩුපාඩු පිළිබදවය.

ගුණ ගැයිම් සාවාධානව අහගෙන ඉන්න.ඒත් ඒවා අසා එපා ඔබ උඩලුවන්නට.විවේචන හා අඩු පාඩුද සාවාධනයෙන් අහන් ඉන්න.එපා කිසි විට විවේචනය කරන්නා දෙස වෛරයෙන් බලන්න.විවේක බුද්ධියෙන් විවේචන දෙස බලා අඩු පාඩු හදා ගන්න.සමහර විට ගුණ ගයන්නා ඔබේ මිතුරෙකුට වඩා හතුරෙතු විය හැකිය.

(මෙය සීනි ගොට්ටකින් උපුටා ගන්නා ලද්දකි.මෙය හොදය කියා සීතූ නිසා දැම්මා.ඔබේ අදහස් දක්වන්න)…….

 

 

Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on June 24, 2012, in Article, people and tagged , . Bookmark the permalink. 2 Comments.

  1. ස්ටීව් තමයි මිනිහා

  1. Pingback: Windows Phone 8 « siyalla4u

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: