Windows Phone 8


බිල් මහත්තයාගේ අළුත්ම සෙල්ලම තමයි මේ වින්ඩෝස් පෝන් 8 කියන එක.

ඒ කියන්නේ බිල් ගේට්ස් දුරකතන සදහාද මෙම වින්ඩෝස් 8 යොදවන බවයි.

ඔයාලා හිතයිනේ බිල් මහත්තයට සල්ලි සදිවෙලා තමයි මෙහෙම දුරකතන වලටත් වින්ඩෝස් 8 දාන්න හදන්නේ කියලා.

සමහර විට සල්ලි නිසාද ඇපල් සමාගම හා තරගයක් දීමටද? කියලා හිතනවා.එක් වරක් ස්ටීව් ජෝබ්ස් කියලා තිබුනනේ මයික්‍රෝසොෆ්ට්ලා තමන්ව කොපි කරනවාය කියලා.එහෙම කියපුවා බලන්නමෙතනින් යන්න.

හරි එහෙනම් දැන් මාතෘකාවට බහිමු කෝ.

දැනට ලොව ජනප්‍රිය වෙමින් පවතින ජංගම දුරකතන මෙහෙයුම් පද්දතිය වන්නේ ඇන්ඩ්‍රොයිඩ් ය.එහෙත් ලොව වැඩිම දෙනෙකුගේ සිහිනය වන්නේ ඇපල් සමාගමේ අයිපෝනයක් හිමි කර ගැනීමටය.මේ අනුව යමින් තමයි ජනප්‍රියම හා වැඩිම බාවිතයක් සහිත වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය දුරකතන සදහා යොදා ගැනීමටයි.ඒ කියන්නේ වින්ඩෝස් මෙහුයුම් පද්දතියේ තියෙන ජනප්‍රිය බාවය මුල් කරගෙන තම දුරකතන මෙහෙයුම් පද්දතිය ජනප්‍රිය කරවීමයි.මේ වනවිට වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය සහිත ජංගම දුරකතන නිපදවයි.එවා නිපදවන්නේ නොකියා සමාගමයි.මෙතෙක් කළක් සිම්බියන් සමග වැඩ කළ නොකියා ,දැන් වින්ඩෝස් වලට යොමු වී ඇත.ඒ අනුව යමින් වින්ඩෝස් 7 හා 7.5 මැන්ගෝ කියා දුරකතන මෙහෙයුම් පද්දති දෙකක් තිබෙයි.මෙය වින්ඩෝස් 7 හා 7 සර්විස් පැක් 1 හා සමානය.

මේ අනුව වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය ඇතුලත් නොකියා දුරකතන හැදින්වුයේ ලුමියා කියන කෝඩ් නාමයෙනි.ලුමියා 710 ,ලුමියා 800 හා ලුමියා 900 වශයෙන් දුරකතන ඇත.මෙවන විටත් වින්ඩෝස් 8 පරිගණක මෙහෙයුම් පද්දතිය සැප්තැමිබර් මස එළිදක්වාවියැයි කියයි.ඒ සමගම මෙම වින්ඩෝස් 8 ජංගම දුරකතන මෙහෙයුම් පද්දතිය නිකුත් කරනු ඇතැයි පවසයි.මෙය වින්ඩෝස් එන් ටී කර්නලය මත දාවනය වන මෙම මෙහෙයුම් පද්දතිය මලිටි කෝ ප්‍රොපසර්යක් සමග නිකුත් කරයි.එ සමගම ඉතා ඉහල විභේදනයක් සහිත ග්‍රැපික් හැකියාවද මෙය සතුය.අගල් 4 ක් විශාල තිරයක් සමග මෙය නිකුත් කරනු ඇත.

ජංගම දුරකතන කේෂ්ත්‍රෙය් යෝධයකු සේ සිටි නොකියා සමාගම සැම්සුන්ග් සමාගමට දෙවනු වුයේ ඔවුන් බාවිතා කරන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය නිසාය.ඊට තමන්ට පිළිතුරු දිය හැකි විකල්පයක් ලෙස මෙම වින්ඩෝස් පෝන් හැදින්විය හැකි බව නොකියා සමාගමේ අදහස වනුයේ.තමන් 2016 වන විට දුරකතන මිලියන 150 ක් විකීණිමට සූදානම් බවත් ඒ සියල්ලම මත ධාවනය වනුයේ වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය වේ..තමන්ද ස්මාර්ට් දුරකතන ලොවේ පෙරළියක් කිරීමට මෙම වින්ඩෝස්8 මෙහෙයුම් පද්දතිය සහිත ජංගම දුරකතන සදහා හැකි වනවා ඇත.

හෙට දින සිදුවන දේ ගැන අපහට කිසිවක් කිව නොහැකිය.ඒ අනුව නොකියා නොකියාම යයිද…නැත්නම් නොකියා රජ වෙයිද කියා ….

Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on June 24, 2012, in windows 8 and tagged . Bookmark the permalink. 1 Comment.

  1. nokiya windows nisa nokiyama yawi.androyid walata set wunanam hodayi

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: