Avast Internet Security 7 crack for Registering it upto the year 2050


අද දෙන්න හදන්නේ පස්ටම පස්ටම බඩුවක්…

අනෙ පල ඩෝ යන්න..

අන්න අන්න මල්ලි රෝන් ටෝක් එපා..

වැඩි කතා බතා නැතිව එහෙනම් වැඩේට බහිමුකෝ…

ආවස්ට් ලගේ අළුත්ම සෙකුරුයුටු සිසිටම් එකනේ 7 කියන්නේ.මේකට කොච්චර කී ෆයිල් දැම්මත් අල්ලනවා…ඒ කියන්නේ අපිට හතේ හත වදින්න වැඩ සිද්ද කරනවා.ඒක නිසා තමයි ඔයාලට මේ මහා බලගතු ක්‍රැක් රාඡායා ගෙනවේ.

මුලින්ම ආවස්ට සයිට් එකට ගිහින් ආවස්ට් ඉන්ටනෙට් සෙකුයුරටි7 බාගන්න කෝ.ඒකට මෙතනින් යන්න

දැන් ඔය බාගත්තේ ට්‍රයල් එනනේ.ඕක තියෙන්නේ දවස් 30 නේි.දැන් ඕක අපි 2050 වෙනකම් තියාගමු.ඒ කියන්නේ සදාකල් ඔබ මගේ ආවස්ට්.

හරි එහෙනම් මේ ක්‍රැක් රාජයා බාගන්නකෝ.ඒකට මෙතනින් යන්න

දැන් තමයි වැඩේ තියෙන්නේ…

ඔපන කරගන්නෝ ආවස්ට් එහෙනම්

ඔය වගේ පිංතූරයන්නේ එන්නේ.දැන් ඕකේ Subscription කියලා තියෙන්නේ ඒක උඩ ක්ලික් කරන්න.හරි එතකොට එයි ඔයාගේ එක දවස් 30 බඩු බනිස් වෙයි කියලා.

දැන් ඕකේ උඩම තියනවා Setting ඒකට කොටන්නකෝ.

.

හරි …ඊ ළගට ඕකේ තියනවා Troubleshooting කියලා එකක්.ඒකට කෙටුවන් පස්සේ එනවානේ ලිස්ට් එකක්,එකේ තියනවා Enable!Avast self defence Mode ඒකේ හරිය අයින් කරන්නකෝ.

හරි ආවස්ට් එකෙන් අයින් වෙන්න….දැන් අර බලගතු ක්‍රැක් එක ලිහා අරගෙන ඒක ඉන්ස්ටෝල් කරන්න හදන්නකෝ.මෙන්න යකෝ පාස්වාර්ඩ් එකක් ඉල්ලනවනේ…මෙන්න පාස් වර්ඩ් එක “ ZeNiX”  

දැන් මෙහෙම ඉන්ස්ටොාල් වෙයි

ඕකට යස් දෙන්න

හරි දැන් මැෂින් එක රී-ස්ටාට් කරන්න….

කිසි දෙයකට බය වෙන්න එපා…මම දැන් මාස 3-4 ඉදන් මේක පාවිච්චි කරනවා.කිසි අවුලක් නෑ…හෝ…හෝ පොඩ්ඩක් ඉන්න ආයි ඔයා අර මතකයිනේ ටික් එක අයින් කර එක.ඒකට හරියක් දාන්න…

මටත් වැඩේ හොදනම් comments පාරක් දාන්න…

Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on June 27, 2012, in software and tagged . Bookmark the permalink. 4 Comments.

  1. හරි යන්නේ නෑනේ.trial එක install කරලා ඒක active කරා. ඊට පස්සෙ crack install. වැඩ කරන්නෙ නෑ.remaining 29 days. please help

    • sorry වෙන්න ඕන මචං .ඕකෙන් මමත් මාස 3ක් විතර වැඩ ගත්තා.ඒත් දැන් සතිය ඉදන් අප්ඩේට් ගන්නේ නෑ.මම key ටිකක් හොයලා දෙන්නම්

  2. hari giye neane?

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: