Google Android Jelly Bean OS


අප්ට හුඩු මේ මොකක්ද?

මොකක් ගැනවත් නෙවෙයි මේ…අපි කව්රුත් දන්න මොබයිල් ඕස් එකක්නේ ඇන්ඩ්‍රොයිට් කියන්නේ….මේ .මයි මේ එයාලගේ අළුත්ම එක

මේකේ නම තමයි ජෙලි බීන්…අපි කව්රුත් දන්න ජුජුස් නැත්නම් නාරන් බික්කන් කියන්නේ ඒ වගේ කෑමක නමක් තමයි ජෙලි බීන් කියන්නේ.google ගේ අළුත් එකේ විස්තර ටික බලාගන්නකෝ…

ලෝකයේ වේගයෙන්ම ජනප්‍රිය වෙන මොබයිල් ඕඑස් එකනේ මේ ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ.මේවයින් දැනට දැනට බාවිතා වෙන අළුත්ම මෙහෙයුම් පද්දතිය තමයි අයිස්ක්‍රීම් සැන්විච් කියන්නේ.ඒකේ වර්ශන් එක 4.0 මේ ජෙලි බීන් එක හැදින්වෙන්නේ 4.1 කියාය.ඒත් සමහරු මෙය 5.0 කියා ද හැදින්වෙයි. අයිස්ක්‍රීම් සැන්විච් හි අප්ඩේට් වැඩ සටහනක් ලෙස මෙය පැමිනෙයි.2012 වසරේ නිකුත් කරනු ලැබූ අයිස්ක්‍රීම් සැන්විච් දැනට 7% බාවිතා කරයි.මෙය මේ වන විට නිකුත් කිරීමට සූදානම් වන ඇපල් ios6 සහ windows 8 ජංගම දුරකතන මෙහෙයුම් පද්දති වලට අබියෝගයක් එල්ල කරනු ඇත.

මෙම නව මෙහෙයුම් පද්දතියේ ඇති නවාංග හා වැඩි දියුණු කරන ලද විශේෂාංග ගැන බලමු

මෙහි ඇති විශේෂාංගය වනුයේ බැටරියේ කාර්යක්ෂමතාවය ඉහල නංවමින් වැඩි බැටරි ආයු කාලයක් ලබා ගැනීමටයි.Project Butter කියා මෙය හදුන්වයි.සාමාන්‍ය පරිදි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පදිදතිය සහිත උපකරණයක් ක්‍රියා විරහිත කොට (off) නැවත පණ ගන්වද්දි(on) විශාල ලෙස බැටරියේ ආයු කාලය අඩු වෙයි.මෙය 4-5% අගයක් ගනු ලබයි.මෙය අඩු කීරීමට බලාපොරොත්තු වෙයි.

එමෙන්ම ප්‍රධාන මුහුනත(Home screen)පාරිභෝගිකයාගේ කැමැත්ත පරිදි වෙනස්කම් කොට ගත හැත.එමෙන්ම ගැජට්ද එක් කර ගැනීමට ඇති හැකියාව පුළුල් කරගෙන ඇත.ඇපල් හා තරගයක් දීමට  මෙහිද ත්‍රිමාන සිතියම් සේවාව එක් කර ඇත.මෙසේ ත්‍රිමාන සිතියම් හි වෙනස් බැලීමට මෙතනින් ඇතුළු වන්න

තවද මෙහි ඇපල් සිරි මෙන් හඩට සහය දක්වන සෙවුම් යන්තුයේ හැකියාව පුළුල් කර ඇත.එමෙන්ම සෙවුම් යන්ත්‍රයට වචන ඇතුල් කිරීමේදී (dictation) ඊට සමාන වචන පෙළ ගැස්වීමද මෙහි දක්නට ඇත.මෙය වැඩි දියුණු කරන ලද අංගයකි.

කැමරාව සදහාද නව අංග එක් කර ඇත.එමෙන්ම එහි කාර්යක්ෂමතාවය ඉහල නංවා ඇත.මෙම නව මෙහෙයුම් පද්දතිය  Galaxy Nexus මත හොදින් ධාවනය වේ.

  • nexus 7 සමග මෙම මෙහෙයුම් පදිදතිය පාවිච්චි කිරීමට ඉඩ ඇත.jeely bean හි විශේෂත්වය බලන්න මෙතනින් ඇතුළු වන්න
  • මෙයට නාවාංග තව බොහෝ එක්වනු ඇත.
Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on June 28, 2012, in android and tagged . Bookmark the permalink. 2 Comments.

  1. ඕන නරම් බික්කමක්….අපට සල්ලි නැත ඕව ගන්න

  2. නියමයිනේ 🙂

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: