Internet Download Manager 6.12 Beta 1 / 6.11 Build 8


අද දෙන්න යන්නේ පස්ට වේගයෙන් බාන්න පුළුවන් බාන්ඩයක්

මේක නිකන් රොකට් එකක් වගේ වේගයෙන් වැඩ කරනවා..

ලෝකයේ තියෙන කාර්යක්ෂම ඩවුන්ලෝඩ් මැනේජර් සොෆ්ට්වෙයාර් වලින් එකක් තමයි මේක.

ආ…..නම කියන්න බැරි වුනානේ

අද දෙන්න යන්නේ මේකේ අළුත්ම අළුත්ම එක.හැබැයි මේක මීට ටික දොහොකට කලින් නිකුත් වෙච්ච 6.11 මත ගොඩ නැගිච්ච එකක්.

හරි දැක්කනේ අළුත් එක එහෙනම් මෙතනින් download කරගන්නකෝ.බැරි වෙලාවත් පාස් වර්ඩ් එකක් ඉල්ලුවොත් siyalla4u කියලා දෙන්න හොදේ….

දැන් අපේ යාළුවෝන්ට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ඕක ඉන්ස්ටෝල් කරලා පැච් එක දාන විදිය.

දැන් තවත් බඩුවක් දෙන්න යන්නේ ඒකතමයි internet download manager optimizer කියන් එක

මේකෙන් කරන්නේ අපිට වැඩිපුර සර්වර් හොයලා දෙන එක.සාමාන්‍ය යෙන් අපිට නෝමල් විදියට දෙන්නේ සර්වර් 8 නේ.ඒ වුනාට මේක දාගත්තම සර්වර් 16 දෙනවා.

හරි ඒකත් download කර ගන්නකෝ.ඒකටක් පාස්වර්ඩ් එකක් ඉල්ලයි එකටත් දෙන්න siyalla4u කියලා.

හැබැයි මේක ඉන්සටොල් කරන්න කලින් සිස්ටම් ට්‍රේ එකේ තියෙන idm එක මත ක්ලික් කරලා exit වෙන්න.

දැන් සෙටප් ෆයිල් එක මත ක්ලික් කරලා මැක්සිමම් කියන උඩින්ම එන එක තෝරන්න.

දැන් ඔයාලට පස්ට වේගයෙන් බාන්න පුළුවන් හොදේ…..

 

ගැටළුවක් තියනවනම් කියන්න හොදේ…

Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on June 29, 2012, in software and tagged , , , , . Bookmark the permalink. 8 Comments.

  1. vadenam patta macho mekath anith eva vage update dunnoth licen karanna kiyaida?

    • අනිවාර්යෙන්ම මොකද මෙයාලත් ඇබෝඩිලා වගේ තමයි.කිසිම දෙයක් නිකන් දෙන්නෙ නැත.

  2. meka kochchara kal valid veida?

    • ඒක තීරණය ඔයාගේ අතේ.මොකද තාමත් කට්ටිය idm 5.8 වගේ ඒවත් පාවිච්චි කරනවා

  3. patch karana hati kiyannakoo,

    • නලින් ඕක හරි ලේසි දෙයක් පැච් එක උඩ රයිටි ක්ලික් කරලා රන් ඇඩ්මිනිස්ටෙටර් කියලා එනවා ඒක උඩ ක්ලික් කරන්න.දැන් එනවා භූතයෙක් වගේ පිංතූරයක් එකේ ඔයාගේ වම් අත පැත්තේ තියෙන පැච් කියන එන උඩ ක්ලික් කරාම එනවා ඩයලොග් බොග්ස් එකක්.එකේ ඔයාට තියෙන්නේ ඔයාගේ කොම්පියුටරේ c පාටිශන් එකේ ප්‍රරෝගෑම් ෆයිල් වල ට ගිහින් ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනේජර් කියන පෝල්ඩරය හොය ගන්න.ඊට පස්සේ ඒක ඕපන් කරලා ගියාට පස්සේ තියෙනවා අයිඩීඑම් ලකුණ ඒක උඩ කිල්ක් කරාලා අර ඩයලොග් බොක්ස් එකේ තියෙන ඕපන් කියන බට්න් එක ක්ලික් කරන්න.දැන් එනවා පොඩි මැසේජ් එකක් ඔයාගේ මුල් නමයි දෙවනි නමයි ටයිප් කරන්න් ඒ දෙකත් ටයිප් කරාම වැඩේ ගොඩ කියලා අර භුතයා කියනවා.තවත් බලන්න ඕනෙනම් මෙන්න මේ විඩියොවෙන් බලන්න කරන විදිය.http://www.youtube.com/watch?v=eUw2wW_-wXw&feature=player_detailpage

  4. best machan

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: