Eset Smart Security 6 BETA


ඒ නිසා දෙන්න යන්නේ පස්ටම පස්ටම බඩුවක්..

මෙන්න මූ පෝයදා කැත කතා කියනෝ..

නෑ..එහෙම

කැත කතාවක් නෙවෙයි..(18+)

අද පෝය දා නේ….

ඒ උනාට වෛරස් වලට පව් පිං නෑනේ

වැඩිය කතා නැතිව ගේමට බහිමු

මේ දවස්වල හැම වෛරස් ගාඩ් හදන සමාගමක්ම 2013 වසර සදහා අළුතෙන් තමන්ගේ නිෂ්පාදන යාවත්කාලීන කරමින් තවතම අංග එක්කරමින් නිපදවනවා.ඒ වගේ තමයි eset smart security 6 beta කියලා තමන්ගේ අළුත්ම වර්ශන් එකේ අත්හදා බැලීමේ සංස්කරණයක් නිකුත් කලේ.මේක නිකුත් කරේ පහුගිය මැයි 17 වෙනිදා තමයි.

ඔයාලට ඕනෙනම් අළුත්ම වර්ශන් එකේ video ව බලන්න මෙතනින් යන්න.

වීඩියෝව බලලා හොදයි කියලා හිතනවනම් බාගන්නකෝ එහෙනමි.

ESET Smart Security 6 RC | 32-bit


ESET Smart Security 6 RC | 64-bit

ESET NOD32 Antivirus 6 RC | 32-bit

ESET NOD32 Antivirus 6 RC | 64-bit

හරි දැන් බාගන්කෝ…බාගෙන දාගත්තට පස්සේ මේකටත් key ඉල්ලනවා හොදේ….ඒක නිසා මේ පහල තියෙන කී වලින් එකක් දෙන්න හොදේ…

  • Username:
  • EAV-68088841
  • Password:
  • p5vff48pjn
  • Expire:
  • 30-09-2012
  • Username:
  • EAV-68088841
  • Password:
  • p5vff48pjn
  • Expire:
  • 30-09-2012
  • Username:
  • EAV-68088843
  • Password:
  • vsvdbvjdjh
  • Expire:
  • 30-09-2012
  • Username:
  • EAV-68088843
  • Password:
  • vsvdbvjdjh
  • Expire:
  • 30-09-2012
  • Username:
  • EAV-68088846
  • Password:
  • fm5e5jubbs
  • Expire:
  • 30-09-2012

Username:
EAV-68088846
Password:
fm5e5jubbs
Expire:
30-09-2012

 

Username:
EAV-68088848
Password:
mb5bxc72cm
Expire:
30-09-2012

 

Username:
EAV-68088848
Password:
mb5bxc72cm
Expire:
30-09-2012

 

Username:
EAV-68088850
Password:
cnjnvx6dsf
Expire:
30-09-2012

 

Username:
EAV-68088850
Password:
cnjnvx6dsf
Expire:
30-09-2012

මේ කී දවස් 90 යි තියෙන්නේ.හැබැයි මට මේක ටෙස්ට් කිරීමට බැරිවිය.මොකද..facebook එකේ ගොඩදෙනෙක් නිතරම ඉල්ලනවා avast key ..මම කලින් දුන්න ක්‍රැක් එක වැඩ කරන්නේ නෑ කියලා කියනකවා…ඒක නිසා මම ඒක පොඩ්ඩක් චෙක් කරන්න ගත්තා.ඒකයි බැරි වුනේ ටෙස්ට් කරගන්න.වැඩේ හරිද කියලා පොඩ්ඩක් comments දානවද…එතකොට මේක ගොඩ දෙනෙක්ට වැදගත් වෙයි…

Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on July 3, 2012, in Antivirus, software and tagged , , , , . Bookmark the permalink. Leave a comment.

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: