speedbit video accelerator


අයියෝ….කිසිම වීඩියෝ එකක් හිර නොවී බලන්න බැනේ..

අරය  මෙයා කියන නිසා කොච්චර කනෙක්ෂන් මාරු කලාද..

මේකනම් ….මාර පවක්…

අයියෝ මල්ලි ….ඩෝන්ට් වොරි….

මේක දාගන්නකෝ…

අපේ රටේ ඉන්ටර්නෙටි ගැන කතා කරලා වැඩක් නැනේ..

කොයි කාගෙත් බයිලා තමයි

හිරවෙන්නැති ඉන්ටනෙටි සිහිනයක් තමයි අපට තියෙන්නේ..

youtube එකේ විඩියෝ බලද්දි තමයි ගොඩක් ඔය ඇනේ වෙන්නේ

මෙන්න ඇණේට තට්ටුවක්

පොඩ්ඩක් බලන්න ඕනෙනම් video බලන්න

මෙතනින් බාගන්නකෝ එහෙනම්.

Speedbit.Video.Acceleratpr_3.3.1

බාගන්න ගියාම පාස්වර්ඩ් එකක් ඉල්ලනවනේ  ඒකට දෙන්න siyalla4u කියලා;

හරි බාගෙන zip file එක ලිහද්දිත් පාස්වාර්ඩ් එකක් ඉල්ලවා එකටත් දෙන්න siyalla4u කියලා.දැන් වැඩේ හරිනේ

මෙ තියෙන්නේ FREE එක.දැන් ඕකේ තියෙන ක්‍රැක් එක දාගත්තම මෙහෙමයි

හරිනේ…මේ තියෙන්නේ premium එක…දාගෙන බලන්නකෝ කොහොමද කියලා…

comments එකක් දාගෙන හොදනරක කියන්න.ඒක තව කෙනෙකුට වැදගත් වෙයි…

Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on July 5, 2012, in software and tagged , . Bookmark the permalink. Leave a comment.

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: