high speed file copy


අයියෝ මොකක්ද බන් ඕක…පොල් ගානවනේ උඹගේ මැසිම

අන්න ඒකට මගේ එක පට ගලා ෆයිල් ටික කොපි වෙලා ඇති…

ඔබත් ඔය වගේ යාළුවන්ගෙන් කතා අහලා ඇද්ද…එතකොටනම් කොම්පියුටරේ එපා වෙනවා නේද?

සමහර වෙලාවට හිතෙනවා නේද කොමා බෙල්ලේ බැදගෙන ගගට පනින්න

අන්න ඒ වගේ යාළුවන්ගේ පණ්ඩිත කතා අහන්න ඕනේ නෑ මේක දාගත්තම..

ඔයාලා දන්නවා ඇතිනේ වින්ඩෝස්වල ෆයිල් එකක් කොපි වෙන්න සෑහෙන්න දේවල් හොයන විත්තිය.

එයින් එකක් තමයි අපේ හාඩ් එකේ rpm එක .අනික තමයි අපේ කොමාගේ වෛරස් තියනවනම් ඒත් ස්ලෝ වෙනවා.අපි ඉතින් දඩ බඩ ගලා ෆයිල් ටික කොපි වෙන්න දුන්නට ඒටික ඇනලයිස් කරගන්නත් ටිකක් වෙලා යනවා.ඒවගේ හේතු නිසා තමයි ෆයිල් කොපි වන වේගේ අඩු.ඒක වලක්වන්න විවිධ සොෆ්ට්වෙයාර් වලින් පුළුවන්.

tera copy pro 2.27

මේ ටෙරා කොපි කියන එක තමයි ලංකාවෙ ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නේ.මෙන්න ඒකේ අළුත් එකක් .ඕන අය මෙතනින් බාගන්නකෝ

ඉවරයි කියලද හිත්වේ..නෑ ඉවර නෑ.. මෙන්න තව එකක් තියනවා.

extreme file copy

මේක තමයි මම පාවිච්චි කරන්නේ..

ඒකේ 32 bit ඕන අය මෙතනින් ගන්න

64 bit ඕන අය මෙතනින් ගන්න

අප්පට සිරි කියන්න අමතක වුනානේ..ඉල්ලන හැම පාස්වර්ඩ් එකකටම දෙන් siyalla4u කියලා

වැඩේ ගොඩනම් comments එකක් දලා යන්න අමතක කරන්න එපා….

 

Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on July 9, 2012, in software and tagged , , . Bookmark the permalink. 10 Comments.

  1. ඔය වගේ සොෆ්ට්වෙයා බාවිත කිරීම මගින් හාඩ් ඩිස්කයේ ආයුකාලය අඩු වන බව ඔබ දන්නවද?

    • මේහෙමයි නිශාන් ගොඩක් වෙලාවට මෙහෙම ගොඩක් වේගයෙන් ෆයිල් කොපි වෙනකොට හාඩ් එකට වෙන හානිය එතරම් විශාල නැහැ.ඒත් ඒ ෆයිල් එකේ තියන දත්තවල කොලිටිය ගැන යම් සැකයක් තියනවා කියලා තමයි කියන්නේ.හැබැයි මම දැන් අවුරුදු 3 ට වැඩිය ඉදලා ඔය වගේ එව්වා පාවිච්චි කරනවා.ඒත් තාම එහෙම අවුලක් නෑ.කොහොමත් අස්ථිර ලෝකේ ස්ථිර දෙයක් ගැන හිතන්න බැහැනේ

  2. නියමයි සහෝදරයා…එල එල

  3. බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙලට සමගාමීව බ්ලොග් සතියක් 07/07/2012 සිට 14/07/2012 දක්වා සංවිධානය කර ඇත. ඒ සඳහා ඔබගේ දායකත්වය සුහදව අපේකෂා කර සිටිමු,

    බ්ලොග් සතිය වැඩසටහනේ දී ඔබ විසින් දෛනිකව ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා පෝස්ට් පල කල යුතුවේ. (මුල් දින දෙක මඟ හැරුනු බ්ලොග් කරුවන්ට තෙවැනි දින සිට දායක වීමේ හැකියාව ඇත)

    එම සෑම පොස්ට් එකකම අපගේ බ්ලොග් සතිය රුපය syndi.buzzradio.lk යන සබැඳිය සහිතව පල කරීම හෝ අපගේ සබැඳිය බ්ලොග් සටහනට පහතින් එක් කිරීම ප්‍රමාණවත් වේ.

    තවද පහත ගැජට්ටුව ඔබේ අඩවියේ පල කොට අපගේ සම්මාන උළෙලට දායකත්වය දක්වන මෙන් ආරාධනා කර සිටිමු…

    ස්තූතියි

    මෙයට සංවිධායක කමිටුව

    අන්තර්ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරුවෝ අපම වෙන්නෙමු..
    අපි බස් රේඩියෝ ශ්‍රී ලංකා.


    අහන්න නවතම තොරතුරු – http://www.buzzradio.lk

    බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio

    බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk

  4. එල එල මමත් ටෙරා කොපි
    extreme file copy එකේ තියන වෙනස මොකද්ද???

    • සමීර මම ටෙරා කොපි පාවිච්චිපකරලා නැහැ.ඒත් මගෙන් මේ extreme file copy එක යාල්වෙක් අරන් ගිය.එයා කලින් පාවිච්චි කරේ ටෙරා කොපි .එයා කියන විදියට සමහර වෙලාවට ටෙරා කොපි එකේ ෆයිල් එක ඇනලයිස් කර ගන්න යන වෙලාව වැඩියිලු.ඊට වැඩිය ඉක්මනට එක්සිට්‍රීම් එකේ පුළුවන්ලු.ඒක නිසා ඒ යාළුවත් එක්ස්ට්‍රීම් වුනා.ඕක එක යාලුවෙක් විතරයි කලේ.සමහරු ඕන මගුලක් කියලා ටෙරා හොදයි කියනවා තවත් සමහරු එක්ස්ට්‍රීම් කියනවා.ඕකත් හරියට අපේ රටේ ඉන්න ජනතාව වගේ.කැපුවත් නිල්,කැපුවත් කොළ

  5. අති විශිෂ්ටයි සර්

  6. thanx 🙂

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: