Beat Your Boss 18+


මේ කතා කරන්න යන්නේ මේ සයිට් එකෙන් ඔයාලා කවරදාකවත් බලාපොරොත්තු නොවන දෙයක්.

අපි උතුම් මිනිස් ගුණ ධර්ම තිබෙන ජාතියක් හැටියට මෙවනි දේවල් ගැන ඔබේ අදහස් දක්වන්න

මම ගොඩක් වෙලාවට ගුගාල් ප්ලේ එකේ විවිද දේවල් සොයනවා..(ඔයාලා හිතයි මූ ගේ ලොකුකම් කියනවා කියලා)එහෙම දෙයක් නෙවෙයි මේක.

එහෙම හොයන කොට මම දැක්කා අපේ රටේ ජනාධිපති තුමා සම්බන්ධ පොඩි ගේම් එකක්.මේකේ තියෙන්නේ වැඩිම වේදනාවක් දිලා මරණයට පත්කරන කෙනා තමයි දිනින්නේ.හරි එහෙනම් ඔයාලා මෙතනින් ගිහින් පොඩ්ඩක් බලන්න.

මම කොහොමවත් කැමති නෑ මෙවනි image  එකක් පළ කරන්න.මොකද මේ අපේ රටේ ජනාධිපති නිසා.අපි කොයි දේශපාලන මතවාද දැරුවත් රටේ වැඩි දෙනෙක් විසින් පත් කරන ලද සහ කැමැත්ත ඇති පුද්ගයකු වීමයි.මෙවනි දෙයකින් සිදුවන්නේ රටේ ජනතාව හෑල්ලුවට ලක් වීමයි.කොතරම් විධායක බලතල තිබුනත් මෙවනි දේකට අපට කල හැකි දෙයක් ලෙස තිබෙන්නේ ,මෙම ඇප්ස් එක බාගත නොකීරීම හා එහි ඇති කමෙන්ට්ස් වලදී අපේ විරෝධය පල කිරීම පමණි.(මා දන්නා පරිදි).එවිට අඩු බාගත කිරීම් තිබෙන ඇප්ස් සාමාන්‍ය පරිදි ඉවත් කිරීමක් සිදු කරනු ලබනවා.

මෙය කාටවත් කඩේ යාමක් නොවෙයි.මෙය රටේ යහපත වෙනුවෙන් මාහට කළ හැකි දෙයක් පමණි.

ඔබට කළ හැකිදෙයක් තිබේනම් දන්වන්න..මම ද සහයෝගය දක්වමි.මොකද මෙය එක ජනාධිපති කෙනෙක් වෙනුවෙන් පමණක් නොවෙන්න පුළුවන.හෙට දිනයේ තව කෙනෙක් පත්වන විට ඔහුටද මෙවනි චරිත ඝාතන ගේම් නිකුත් විය හැක.මෙය පුද්ගලයකුට වඩා රට ගැන ප්‍රශ්නයකි.

Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on July 11, 2012, in Article and tagged , . Bookmark the permalink. 4 Comments.

  1. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ නායකයා බව හැබෑව. ඒත් ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවගේ කැමැත්තෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී සිටින්නේ ඔහු. දැන් එජාප වේවා ජවිපෙ වේවා ද්‍රවිඩ සංධානයේ හෝ වේවා සියලු දෙනාගේම සියලු ලාංකිකයන්ගේම ජනාධිපති ඔහු.
    …
    …ඒ බව හැමෝම තේරුම් ගන්න ඕනේ…. වැරැදි තියේ නම් ඒවාට හඬ නගමු. මෙවැනි ක්‍රියා හෙලා දකිමු

  2. හොඳ අදහසක් මොනා වුනත් ඔහු අපේ නායකයා.

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: