IOBIT-MALWARES FIGHTER PRO 1.5


මොකක්ද මේ අළුත් තණකොළ වර්ගයක්ද 

අපොයි නෑ..

මෙත් කොමාව ලෙඩ කරන කස්ටියක් 

ආ….ඇත්තද

ගිහින් බලන්නකෝ එහෙනම්..

අපේ පරිගණකයේ කටයුතු වලට විනාශකාරි බලපෑම් ඇතිකරන ඕනෑම පරිගණක වැඩසටහනක් හැදින්වෙන්නේ මැල්වෙයාර් (malwares) ලෙසය.වෛරස්,ට්‍රෙජන්,ස්පයිවෙයාර්,වර්ම් යනදි නොයෙක් මාදිලියේ නරක වැඩසටහන් මේ යටතේ ගැනේ.පරිගණකයේ විවිධ තැන්වල තිබෙන නරක වැඩසටහන් මොනවාද කියා සොයා දෙන වැඩසටහනක් තමයි මේ iobit malwares fighter කියා හැදින්වෙන්නේ

මෙහි free සහ pro කියා වර්ග දෙකක් ඇත .මෙය බාවිතා කිරිමෙන් පරිගණකයේ වේගය සදහා කිසිදු බලපෑමක් නැත.එහෙනම් බාගන්නකෝ

iobit-malwares fighter pro 1.5 

මෙකෙදි පාස්වාර්ඩ් එකක් ඉල්ලයි එකට ඔයලා දන්නවනේ දෙන පාස්වර්ඩ් එක..

ආ…දන්නැති අයට එහෙනම් siyalla4u කියල දෙන්නකෝ..

හරි දැන් මේක ඇක්ටිව් කරගන්න මෙක දෙන්න

3E356-C0DB6-47516-FEFAF

දැන් ඔයාලට නොමිලේම කොමා සුද්දකරගෙන මැල්වෙයාර් වලට වැඩ බදින්න පුළුවන්

එහෙනම් ඕං…වැඩේ ගොඩ ගිය අය comments දාන්නකෝ..

ජය වේවා….!!!!

 

Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on July 11, 2012, in Antivirus, software and tagged , . Bookmark the permalink. 5 Comments.

  1. වෙරි වෙරි තෑන්ක්ස් මචන් ….

  2. ස්තුතියි

  3. ෂා වටින කියන භාණ්ඩයක්

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: