Advanced.SystemCare.with.Antivirus 2013


අද දෙන්න යන්නේ ඩබලක්

අන්න …අන්න..වැරදියට හිතන්න එපා..

මේකෙන් වැඩ දෙකක් කරගන්න පුළුවන්

සාමාන්‍ය යෙන් අපි වෛරස්ගාඩ් එකක් දාපුගමන් අපේ කොමාව ස්ලෝවෙනවනේ.ඒ වගේම අපේ ජනේලය කියන්නනේ ෆයිල් මිස්න් වෙන ඒවා වැඩි මෙහෙයුම් පද්දතියක්නේ.ඒක නිසා iobit කියන සමාගම තමයි මේක හදලා තියෙන්නේ.මෙකෙන් වෛරස් ගාඩ් එකකින් වෙන ආරක්ශාව සහ ඔයලා දන්නා විදියට ඇඩ්වාන්ස් සිස්ටම් ක්යාර් කියන යූටිලිය මගින් කරන්න පුළුවන් වැඩ ඔක්කකොම කරන්න පුළුවන්.ඒ කියන්නේ එකෙන් වැඩ දෙකම ගොඩ.

හරි එහෙනම් ඕන අය බාගන්නකෝ

Advanced.SystemCare.with.Antivirus 2013

ඕක බාගන්න ගියාම පාස්වර්ඩ් එකක් ඉල්ලයි ඒකට siyalla4u කියලා දෙන්න

දැන් බාගත්ත එක ලිහාගෙන ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ ඔකේ තියනවා Iobit-ActivationBlock.exe කියලා එකක්.ඒක Run As Administrator විදියට ඉන්ස්ටෝල් කරන්න.දැන් එනවා කර්මාන්ඩ් ලයින් එකක්.ඒක ආවම ඔයලා ENTER කී එක ඔබන්න.ආයි පොඩ්ඩකින් එනවා මෙකෙන් අයින් වෙන්න කියලා .ඒකටත් ENTER දෙන්න.දැන් තියෙන්නේ ඔයලා සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරන විදියට Advanced SystemCare with Antivirus 2013 (asca2013.exe) ඉන්ස්ටෝල් කරන එක තමයි.දැන් ඔයාලට දවස් 320 සදහා මේක වලංගුයි.දැන් 96 mb විතර අප්ඩේඩ් එකක් තියනවා ඒකත් දාගෙන ස්කෑන් කරලා බලන්න කොමාව.

දැන් ඔයාලට එකෙන් වැඩ දෙකක්සෙට්.හාඩ් එකක් ඉතුරයි .වැඩෙත් පහසුයි.

වැඩේ ගොඩ ගිය අය අත උස්සලා coments එකක් දාලා යන්න.

ජය…වේවා…

Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on July 15, 2012, in Antivirus, software and tagged , , , , . Bookmark the permalink. Leave a comment.

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: