Free Studio 5.6.3


ආ…අපි පොටෝ ගහන්න නෙවෙයි ..

නෑ..නෑ.. ස්ටුඩියෝ කිව්වම මේකෙන් ගොඩක් වැඩ කරන්න පුළුවන්…

ඒක නිසයි මේකට ස්ටුඩියෝ කිව්වේ..

මේක ඇත්තටම ස්ටුඩියක් වගේ තමයි.වැඩ කෝඩියයි.එක බාණ්ඩයයි.කොහොමද ඉතින් මේක..

හරි එහෙනම් බලන්නකෝ මේකෙන් කරන්න පුළුවන් වැඩ ටික.

Free YouTube Download

ඔය තියෙන්නේ කරන්න පුළුවන් වැඩ ටික.එකක් දෙකක් නෙවෙයි 47 වැඩ පුළුවන්.
කැමති අය බාගන්නකෝ.වැඩිය නෑ 67 mb

Free Studio 5.6.3 

ආයි මුකුත් නෑ..free කිව්වම free ම තමයි.

වැඩේ සෙට්නම් comments එකක් දාලා යන්නකෝ එහෙනම්..

ඕං මං ගියා..ආයි පස්ටම වැඩකින් සෙට් වෙමුකෝ..ජය වේවා…

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on July 16, 2012, in software and tagged , , , , , . Bookmark the permalink. Leave a comment.

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: