Dtx.UltimateDefrag.4.0.96.0


අයියෝ මගේ හාඩ් එකේ කිසිම දෙයක් නෑ…..

ඒ වුනාට හාඩ් එක පිරෙන්න ඔන්න මෙන්න..

අය්යෝ බය වෙන්න එපා මේක දාගෙන හාඩ් එකේ ඉඩ හදා ගන්නකෝ එහෙනම්

ඔයාලා සාමාන්‍ය යෙන් නිතර හාඩ් එකේ ෆයිල් ඩිලිට් කරනවනම් හරි නිතර නිතර සොෆ්ට්වෙයාර් ඉන්සටෝල් ,අන්ඉන්ස්ටෝල් කරනවනම් මේ වගේ හාඩ් එකේ ඉඩ ගන්නවා.වින්ඩෝස් වල යම් ෆයිල් එකක් ඩිලිට් කරටා ඒ ෆයිල් එකේ නියම ඉඩ අපට ලැබෙන්නේ නෑ.ඒ ගත්ත ඉඩෙන් යම් කොටසක් ඉතිරිවෙනවා.ඒ වගේම මෙහෙම හාඩ් එකේ ඉඩ මදිවුනාම ස්ටාර්ට් වෙන්නනත් කොමාට ටික වෙලාවක් යනවා.ඒ නිසා තමයි හාඩ් එක මාසෙට සැරයක්වත් අඩුම තරමේ ඩිෆැරන්ග් කරන්න කියන්නේ.ඒකට වින්ඩෝස් වලම එවලා තියනවා පොඩ් ඇප් එකක්.ඒක ඒ වුනාට කාර්යක්ෂමතාවය අඩුයි.ඒකට පිළියමක් විදියට තමයි මේ සොෆ්ට්වෙයාර් එක හදලා තියෙන්නේ.හාඩ් එකේ ඉඩ කඩ ප්‍රශ්න තියෙන අය මේක දාගන්නකෝ එහෙනම්.

Disktrix Ultimate Defrag 4.0.96.0 | 11.8 MB

මේක බාගෙන ලිහාගන්න.ඉන්ස්ටෝල් කරලා ඩවර වුනාම තියෙනවා ක්‍රැක් එකක්.ඒක  Run As Administrator කියන විධානයට ඉන්සටෝල් කරන්න.එහෙම කරද්දි ඔයාගේ නම අහයි ඒකට කැමති එකක් දෙන්න.දැන් හරි හාඩ් එකේ ලෙඩේ ගොඩ දාගන්න පුළුවන්.

මළ හුටප්පරයයි.මේක ට අහන් හැම පාස්වාර්ඩ් එකකටම siyalla4u කියලා දෙන්න හොදේ.

වැඩේ ගොඩනම් අත උස්සලා comments එකක් දාන්නකෝ.

ජය වේවා……!!!!!!!!!

Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on July 18, 2012, in software and tagged , . Bookmark the permalink. Leave a comment.

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: