google chrome and firefox


මෙන්න ඔයාලට උණු උණුවෙම බඩු ටිකක් ගන්නකෝ..

එහෙනම්

අපි කව්රුත් ඉන්ටනෙට් පාවිච්චි කරද්දි වෙබ් බ්‍රව්සර් එකක් අනිවාර්යෙන්ම පාවිච්චි කරනවනේ.මුල් කාලෙනම් ගොඩ දෙකෙන් වින්ඩෝස් එකක් ලැබුන ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා තමයි පාවිච්චි කලේ.ඒ වුනාට ඕකේ තිබුන යම් යම් ප්‍රශ්න වලට විකල්පයක් විදියට එක එක වේබ් බ්‍රරව්සර් පාවිච්චි කරන්න පටන් ගත්තා.දැන තියෙන තත්වය අනුව තියෙන්නේ බ්‍රරව්සර් යුද්දයක්.එකෙත් ගොඩක් තරගයක් තියෙන්නේ මෝසිල්ලා සමාගමේ ෆයර් ෆොක්ස් සහ ගුගාල් සමාගමේ ක්රෝම් කියන බ්‍රරව්සර දෙක අතර තමයි.

google chrome 

දැනට ලොකේ තියෙන ජනප්‍රියම සහ වැඩිම දෙනෙක් පාවිච්චි කරන වෙබ් බ්‍රව්සරය තමයි ගුගාල් සමාගමේ ක්රෝම් කියන එක.මේක මුලින්ම ආවේ 2008 සැප්තැම්බර් 2 තමයි.එය ක්රෝම් 1 ලෙස හැදින්වූ අතර.එහි මුලදී වෙළදපොළ පංගුව 1% තරම් විය.එමෙන්ම 2009 දී මැක් ඕස් සහ ලිනක්ස් සදහා ඩිවලපර් වර්ශන් එකක් නිකුත් විය.2010 මැයි 25 වන දින ක්රෝම් 5 නිකුත් වූ අතර එය වින්ඩෝස් සහ මැක් යන දෙක සදාහාම වලංගු විය.එලෙස අරඹි ක්රෝම් ගමන මේවන විට තිබෙන බොහෝ දෙනා පාවිච්චිකරන ප්‍රධාන ම සංස්කරණය වන්නේ 20.0.1132.57  ලෙස හැදින්වෙන අතර එය 2012 ජූලි 11 නිකුත් විය.මීට අමතරව අත්හදා බැලීමේ සංස්කරණයන් දෙකක් තිබේ.එයින්  21.0.1180.41 (Beta) ලෙස හැදින්වෙන එය 2012 ජූලි 12 නිකුත් විය.අනික වන්නේ 22.0.1207.1 (Dev) මෙය ජූලි 16 වෙනි දින නිකුත් විය.අළුත්ම සංස්කරණය ඕන අය බාගන්කෝඑහෙනම්

22.0.1207.1 (Dev)30.14mb

firefox

2003 අප්‍රේල් 03 වන දින ඇරඹ් මොසිල්ලා ඕරගනයිශේෂන් කියන ලාබ නොලබන ආයතනය විසින් තමයි මේ ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය තනන්නේ.මෙහි මූල්ම සංස්කරනය නිකුත් කලේ 2004 නොවැම්බර් 09 දින ය. version 1.0 ලෙස හැදින්විය.දැනට මෙහි පවතින ප්‍රධානම සංස්කරණය 14.0.1  එය ජූලි 17 වෙනිදින නිකුත් විය.මෙහි අළුත්ම අත්හදා බැලීමේ සංස්කරණය වන Firefox 15.0 Beta 1 අද දින නිකුත් විය.එය ගන්න කැමති අය ගන්නකෝ.

Firefox 15.0 Beta 1 17.5 mb

මේ තියෙන්නේ බ්‍රරව්සර් යුද්දයේ අළුත්ම තතු විස්තර

හරිනේ එහෙනම්.දැන් ඔයාලත් මේ යුද්දෙට සපෝට් කරනවනම් comments එකක් දලා යන්නකෝ.

ජය වේවා…..!!!!!!!!

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on July 18, 2012, in software and tagged , . Bookmark the permalink. 7 Comments.

  1. chrome mama use karanne mama godak watinne chrome sync..

  2. Manula Prabasha

    අඉයෝ මම නම් ඔපෙරා තමා .නියම එක .ඇත්තට කියන්නේ මර ස්පීඩ්

    • ඇත්ත මනුල ඔපෙරා අනිත් හැම එකටම වඩා ස්ප්‍රීඩ්.අනික ටර්බෝ තියන නිසා ලංකාවේ වගේ ස්ලෝ කනෙක්ෂන් තියෙන අයට කියාපු එක

  3. මට නම් එක ක්‍රෝම් දෙක ගිනි නරියා ඒ හැර වෙන එක මඟුලක් වත් හරියන්නේ නැහැ.

    • ඒ වුනාට නිශාන් ලංකාවේ වැඩිම දෙනෙක් පාවිච්චි කරන්නේ ගිණි නරියා තමයි.

  4. Api Chrome………..
    😛

Leave a reply to මඩිස්සලේ නිශාන් Cancel reply