DFX version 10.140


අයියෝ..මෙ මගුල මොකක්ද මේ.. මීට වැඩිය හොදයි පරණ ට්‍රැක්ටරයක සද්දේ.. මල්ලි මොකද අප්සෙට් එකෙන් වගේ නෑ..අය්යේ මගේ මැෂින් එකෙන් සිංදුවක් ඇහුවට කිසිම ගතියක් නෑනේ. එහෙනම් මල්ලි මං වගේ මේක දාගෙන හැමදාම ජොලියෙ ඉන්නකෝ ඩිෂ්ටු..ඩිස්ටු..ඩිසර්්රර ඩිස්ටු.. අපේ යාළුවන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි සිංදුවක් එහෙම නැත්නම් ෆිල්ම් එකක් බලද්දි කොම්පියුටරෙන් එන සද්දදේ මදි කම.අපිට ඉතින් හොද සබ්වුෆර්,සවුන්ඩ් කාඩ් ගන්න වත්කම නෑනේ.ඒක නිසා මේක දාගෙන බලන්න.මෙගා බයිට් 3 විතර ෆයිල් එකක්.හරි එහෙනම් බාගන්නකෝ

DFX version 10.140

පාස්වර්ඩ් එකට දෙන්න siyalla4uකියලා. වැඩේ සෙට්නේද…එහෙනම් ඔයාලගේ සල්ලි …ඉතිරිත් වුනානේ.එහෙනම් මට සතපහක් දීල යන්නකෝ.(comments)

ජය වේවා………!!!!!!!!!

Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on July 19, 2012, in software and tagged . Bookmark the permalink. 4 Comments.

  1. පට්ට!!!!!!!!!!

  2. Amilanath Bambaradeniya

    ela machan ela. JAYA WEWAAAA

  3. පට්ටට වැඩ! VLC Player එකට නම් වැඩ නෑ!

  4. ela maru..

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: