hide ip


අපි කොහොමත් හොර වැඩට කැමති ජාතියක්නේ.

ඉතින් අපි ජංජාලේ පාවිච්චි කරද්දි එක එක සයිට් අපිට යන්න විදියක් නෑ

ඒ කිව්වේ ගවමන්ට් එකෙන් හරි ඒ ඒ සයිට් එකෙන් හරි අපේ රටේ අයිපී එක බ්ලොක් කරලා 

ඒකට විසදුමක් තමයි මේවා

එකක් නෙවෙයි 3ක්ම තියනවා

Auto hide ip 5.2.5.2

Super Hide IP v3.1.9.2 Full

PlatinumHideIP 3.1.9.8

ඔයාලට තියෙන්නේ මෙයින් කැමති එකක් දාගෙන හොර වැඩ හිතේ හැටියට කරන එකයි.ආ…පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් දෙන්න siyalla4u කියලා.

වැඩේ ගොඩ නේද..

ජය වේවා….!!!!!!!!!!!!

Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on July 22, 2012, in software and tagged , . Bookmark the permalink. 5 Comments.

  1. Shalitha Thiramjaya

    patta pata pata

  2. මේ හැම එකම මම use කරලා තියෙනව එවන් අපේ net slow කරනවා එක නිසා VPN use කරන්න

    http://www.einfolk.com/2012/07/virtual-private-network-vpn.html

    • මෙකෙ ෆ්‍රීරී දෙන වර්ශන් එකෙන්නම් විඩියෝ බලනවා බොරු.මොකද මෙයාලගේ ඇඩ් ගොඩක් වැටෙනවා.අනික මේවා සමහර වෙලාවට මැෂින් එක ස්ට්‍රක් වෙන්න පවා හේතු තියෙනවා.මමත් ඕවා දාගෙන හොදට කට්ට කලා තියෙනවා.

  3. එළස් 🙂

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: