cd dvd burning


අදත් දෙන්නේ පස්ටම බඩු දෙකක් තමයි…

මේ දෙක තමයි cd,dvd පුච්චනුන පුළුවන් හොදම දෙක තමයි.

හරි එහෙනම් වැඩිය කතා නැතිව පටන් ගමු කෝ.

nero burning rom platinum 11

නීරෝ කිව්වම ඔයලා දන්නවනේ මේක තමයි සීඩී පුච්චන්න තියෙන හොදම එක කියලා.හරි ඒක ඕන අය පහලින් ගන්නකෝ.

nero burning rom platinum 11

බැරි වෙලාවක්වත් ඔයලට මේ දාපු ලින්කුව වැරදියි කිව්වවෝත් ඔයාලට තියෙන්නේ මෙතනින් filehippo  ගිහින් Nero Multimedia Suite 11.2.01000 තෝරගෙන බාගන්න.384 mb විතර තියෙනවා.

දැන් මේක ස්ටෝල් කරාම ඔයලට හම්බවෙන්නේ දවස් 14 තියෙන සංස්කරණයක් විතරයි.දැන් මේකෙ සදාකල් තියාගන්න මේ කී එක දෙන්න

Key:
9004-027E-UM18-71C6-57TK-P034-UU8X-0U4A

මෙහෙමයි දැන් මේ කී එක දාන්නේ .ඉස්සෙල්ලා ඔයාගේ ඉන්ටනෙට් කනෙක්ෂන් ඩිස්කනෙක්ට් කරලා .nero burning rom 11 කියන එක ඕපන් කරමා එනවා ඉස්සෙල්ලම එනවා ඔයාගේ විස්තර ටික දාන්න ඒකට මොනව හරි බොරු විස්තර ටිකක් දලා ක්ලෝස් කරන්න.දැන් ආයි පරණ විදියට බර්නින් රොම් එක ඕපන් කරාම එනවා පොඩි විස්තරයක් තියන.ඒකේ තියෙන්නේ ඔයාගේ නිරෝ ඉවර වෙන දවස වගේ ඒවා ටිකක්.දැන් එකේ නිල් පාටින් තියෙන එක උඩ ක්ලික් කරාම එනවා කී එක දෙන්න කියලා.ඒකට කී එක දුන්නම එනවා ඔයාගේ ට්‍රයල් කී එකයි අළුත් කී එකයි දෙකම.දැන් තියෙන්නේ අළුත් කී එක තොරලා දෙන එක විතරයි.දැන් වැඩේ ගොඩ 

 

ashampoo_burning_studio_11

මේක හැබැයි නිරෝ වගේ මහ විශාල සොෆ්ට්වෙයාර් එකක් නෙවෙයි.ගොඩක් වෙලාවට නිරෝ වලින් සීඩී පුච්චද්දි වෙන වැඩක් කරන්න බෑ.ගොඩක් වෙලාවාට හයිප්‍රොපමන්ස් ඕන ඒ නිසයි එහෙම වෙන්නේ.ඒකට විසදුමක් ලෙස තමයි මේක හදුන්වලා දීලා තියෙන්නේ.හරි එහෙනම් මෙතනින් බාගන්කෝ.

ashampoo_burning_studio_11

මේකේ වැඩිය නෑ 176 mb තමයි තියෙන්නේ.මේක ස්ටෝල් කරගත්තම තියෙන්නේ මාසයක ට්‍රයල් එකක් තියෙන්නේ.දැන් මේක හැමදාම තියගන්න මෙතනින් ගිහින් බාගන්න.දැන් ඒ ෆයිල් එක ඕපන් කරගෙන තියෙන රෙජිස්ට්ට්‍රට් කියන ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරගෙන හැම දාම තියාගන්න.

පාස්වර්ඩ් එකක් ඉලනවනේ.ඒකට siyalla4u දෙන්න.

වැඩේ ගොඩනම් comments පාරක් දාලම යන්න හොදේ

ජය වේවා….!!!!!!!!!!!

Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on July 25, 2012, in software and tagged , , . Bookmark the permalink. Leave a comment.

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: