Monthly Archives: September 2012

eset nod 32 serial key


අපි වගේ අන්ත දුප්පත් පරිගණක හිතකාමී අපට  සොෆ්ට්වෙයාර් සල්ලි දීලා ගන්න තරම් වත්කමක් අපිට නෑනේ.

ඒක නිසා අපි ක්‍රැක් පැච් හොර කොපි පාවිද්දි කරන්නේ

කොයිතරම්පඩිවරු කිව්වත් මේවා වැරදි වැඩ කියලා අපි අතාරිනවද ඖවා

කොටින්ම අපට සල්ලි දීලා වෛරස් ගාඩ් එකක්වත් ගන්න වත්නමක් නෑනේ.

බොහොම අමාරුවෙන් තමයිනේ ඉතින් අපි කොමා වුනත් ගන්නේ

Read the rest of this entry

Advertisements

Razr i


අද ලෝකයේ වාඩාත් වේගයෙන් ජනප්‍රිය වෙන දෙයක් තමයි මේ ස්මාර්ට් පෝන් එහෙනම් නැත්නම් බහුකාර්ය ජංගම දුරකතන කියන ඒවා.

එයිනුත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය සහිත ජංගම දුරකතන ඉතා ජනප්‍රිය වී ඇත.

මීට ටික දිනකට කලියෙන් මෝටරෝලා සමාගම විසින් හදුන්වා දෙනු ලැබුවා වූ all-in-one පරිගණකය හා විශ්මිත වූ තවත් එක් නිපයුමක් ඔවුන් නිපදවා තිබෙනවා.

එය මෝටරෝලා රාස් ලෙස හදුන්වනවා..

මෙය සදහා දායකය දක්වනනේ මොටරොලා සමාගම සහ පරිගණක ලොකයේ පතාක යොදයන් සේ සැලකෙන ඉන්ටෙල් සමාගම සමගය.

Read the rest of this entry

ලයිට් ගියාම වුන දේ……..


හුටා….ලයිට් ගියානේද…

දැන් ඉතින් කරුවලේ තමයි ඉන්න වෙන්නේ….කීයට එයිද දන්නේ නෑ මල වදේ…

කියන්නෙනම් අපේ රට තමයි ..දකුණු ආසියවෙම වැඩිපුරම වෙලාවක් විදුලිය ලබා දෙන එකම රට..

ආශ්චර්ය…  (ආශ්වර්යා මීට හොදය)

Read the rest of this entry

android all-in-one


අද ලෝකයේ බෙහෙවින්ම ජනප්‍රියම මෙහෙයුම් පද්දතිය තමයි ඇන්ඩ්‍රොයිට් කියන්නේ.මේක ඕපන් සෝස් එහෙමත් නැත්නම් නිදහස් හා විවෘත මෙහෙයුම් පද්දතියක් ලෙසන හැදින්වෙන්නේ.දැනට ලොව කොතරම් ජනප්‍රියද කියනවනම් දිනකට ඇන්ඩ්‍රොයිට් උපාංග මිලියන 1.3 ක් එහෙම නැත්නම් ලක්ෂ දහතුනක් පමණ දිනකට නිකුත් වෙනවා.එතරම් ජනප්‍රිය ඇන්ඩ්‍රෙයිට් මෙහෙයුම් පද්දතිය සමග වැඩ කරන නවතම උපාංගයක් නිකුත් කිරීම සදහා සූදානම් වෙනවා .මෙය හැදින්වෙන්නේ ඇන්ඩ්‍රොයිට් ක්ලවුඩ් බ්‍රෝඩ්බෑන්ඩ් ඕල් ඉන් වන් ඩෙක්ස්ටොප් කම්පියුටර් ලෙස හැදින්වෙයි.

Motorola’s Android-driven desktop,
the Cloud Broadband

musical show


මේක මේ ලගදි වෙච්ච දෙයක් නෙවෙයි.දැන් ටික කලකට කලින් වෙච්ච දෙයක් හොදේ..

අද උදේ ඒකට වැඩියෙන්ම බයිට් වෙලා නාගත්ත තිළිණ අද උදේ කොල් කරලා කතාව මට ආයි මතක් වුනා.ඔයාලටත් පොඩ්ඩක් හිනා යයිද කියලා බලන්නකෝ.

අපිටනම් මේක මකත් වෙද්දි ආයි බඩ යන්න හිනා යනවා….

අපි ට ඉතින් මියුසිකල් ශෝ එකක් කියන්නේ පට්ට ආතල් සිද්දියක්.මොකද මල් මල් නංගිලත් එනවා…එයාලට ටොක් කරන්නත් පුළුවන්නේ..

තව ඉතින් එක එක දේවල් තියනවනේ…

ඔය ඔක්කොම නිසා මියුසිකල් ෂෝ කියන්නේ අපිට හෙන හැපි සීන් කොන් එකකට එන්ටර් වෙන්න පුළුවන් දෙයක් හොදේ.

Read the rest of this entry

ලියන්න දෙයක් නෑ….දෙයියනේ


හැමාදම මොකක් හරි කුණු ගොඩක් හොයන් එන එකා දැන් ලියන්න දෙයක් නැතිළු…

තනි කරම කුණු හබ්බයකි.

මේකයි අපේ රටේ තියෙන ප්‍රජානන්ත්‍රවාදී රාමුව තුළ විශම වූ භූගොලිය සාධකය නිසා තමයි මට පොස්ට් දාන්න බැරි වුනේ.

කියන මගුලක් සිංහලෙන් ලියපිය..අපිට තේරෙන්නේ නෑ ..ඔය අණ්ඩර දෙමල…

මහමෙරක් වටිනා ජීවිත පොඡ්ජ රැකගන්න තියෙන රස්සා පොඡ්ජ මාරු වුන නිසා තමයි පොස්ට් පොඡ්ජක් දාන්න බැරි වුනේ…

Read the rest of this entry

%d bloggers like this: