ලියන්න දෙයක් නෑ….දෙයියනේ


හැමාදම මොකක් හරි කුණු ගොඩක් හොයන් එන එකා දැන් ලියන්න දෙයක් නැතිළු…

තනි කරම කුණු හබ්බයකි.

මේකයි අපේ රටේ තියෙන ප්‍රජානන්ත්‍රවාදී රාමුව තුළ විශම වූ භූගොලිය සාධකය නිසා තමයි මට පොස්ට් දාන්න බැරි වුනේ.

කියන මගුලක් සිංහලෙන් ලියපිය..අපිට තේරෙන්නේ නෑ ..ඔය අණ්ඩර දෙමල…

මහමෙරක් වටිනා ජීවිත පොඡ්ජ රැකගන්න තියෙන රස්සා පොඡ්ජ මාරු වුන නිසා තමයි පොස්ට් පොඡ්ජක් දාන්න බැරි වුනේ…

කොටින්ම කියනවනම් කැලේ මාරු වුනාට කොටියගේ මොකක්ද……. එක මාරු වෙන්නා කියනවනේ…ඒ වුනාට මට වුනේ ඒකේ අනිත් පැත්ත..

ඒ කියන්නේ තැන මාරුවෙද්දි අන්තර්ජාලය ජංජාලයක් වෙලා ගියා.

මොකද?…

අපේ රටේ හැම තැනම ඉදන් ජංජාලයේ යන්න බෑනේ.

අපි රටම ආවරණය කරයි…..-.?

පිස්සුද හලෝ ඕව සිහින කතා.ඒ කියන්නේ අපේ රටේ තියෙන වර්ග කිලෝමීටර් හැටපන්දාස් ගණන තවම කාටවත් බැරි වුනා කවර් කරන්න.එයාල රටම ආවරණය කරයි කියන්නේ ….

ගොඩක් වෙලාවට කියන්නේ අපේ රටේ තියෙන වර්ගඵලය එයාලගේ තියෙන ටවර් එහෙම නැත්නම් සෙල් කියල හදුන්වන ,කුළුණු ගනනින් බෙදනවා. සම්මතය තමයි එක සෙල් එකකින් 3km විතර ආවරණය කිරීමයි.එහෙම තමයි ලොකුවට කියන්නේ  අපි රටෙන් 100% ආවරණය කරයි කියන්නේ.එහෙම නැතිව ගොඩක් අයට බෑ අපේ රටම ආවරණය කරන්න.මොකද ඒකට මේ හේතු  බලපානවා.

1.භූගෝලිය සාදක

2.පාරිසරික සාදක

මේ හේතුත් එක්ක කිසිම ජගතෙකුට රටම ආවරණය කරන්න බෑ.එයාලට පුළුවන් වෙන්නේ සීමිත  ප්‍රදේශවලට පමනයි දෙන්න පුලුවන් වෙන්නේ.

ඕන්න ඒකයි තිත්ත ඇත්ත.

ළගදීම මේකේ ඉතුරු ටික වන මොබයිල් බ්‍රොඩ්බෑන්ඩ් හා ලෑන් ලයින් වල වෙනස හා දත්ත ගමන්ගන්නා ආකාරය වැනි දේ ගැනත් ලියන්න හිතන් ඉන්නවා.

 

Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on September 13, 2012, in Uncategorized and tagged . Bookmark the permalink. 1 Comment.

  1. eka aththa ape allapu gedarata apita wada signal thiyenawa

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: