android all-in-one


අද ලෝකයේ බෙහෙවින්ම ජනප්‍රියම මෙහෙයුම් පද්දතිය තමයි ඇන්ඩ්‍රොයිට් කියන්නේ.මේක ඕපන් සෝස් එහෙමත් නැත්නම් නිදහස් හා විවෘත මෙහෙයුම් පද්දතියක් ලෙසන හැදින්වෙන්නේ.දැනට ලොව කොතරම් ජනප්‍රියද කියනවනම් දිනකට ඇන්ඩ්‍රොයිට් උපාංග මිලියන 1.3 ක් එහෙම නැත්නම් ලක්ෂ දහතුනක් පමණ දිනකට නිකුත් වෙනවා.එතරම් ජනප්‍රිය ඇන්ඩ්‍රෙයිට් මෙහෙයුම් පද්දතිය සමග වැඩ කරන නවතම උපාංගයක් නිකුත් කිරීම සදහා සූදානම් වෙනවා .මෙය හැදින්වෙන්නේ ඇන්ඩ්‍රොයිට් ක්ලවුඩ් බ්‍රෝඩ්බෑන්ඩ් ඕල් ඉන් වන් ඩෙක්ස්ටොප් කම්පියුටර් ලෙස හැදින්වෙයි.

Motorola’s Android-driven desktop,
the Cloud Broadband
මෙය අරුම පුදුම උපාංගයකි.මෙය එක් අවස්තාවකක ටැබ්ලට් පීසී එකක් ලෙසද,තවත් විටක ඕල් ඉන් වන් ඩෙක්ස්ටොප් පරිගණකයක් ලෙසද,ඒසේ නොවන්නේනම් අධි විභේදන සහිත රූපවාහිනියක් (full hd tv) ලෙසද බාවිතා කළ හැකිය.මෙය හයිබ්‍රීඩ් උපකරණයකි.
  මෙය නිපදවන්නේ මොටරෝලා මොබිලිටි හා චීනයේ wasu සමාගම හා එක්වය.මෙය මුලින් චීනය සදහා නිපදවන අතර ඩල්ලුම පරිදි ඇමරිකා එක්සත් ජනපදය හා අනෙකුත් යුරෝපීය රටවල් සදහා අලෙවි කිරීමට සූදානම් වේ.
මෙහි ප්‍රෙපසරය Freescale i.MX53 processor වන අතර එය ARM Cortex A8 1 GHz core මත වැඩිදියුනු කරන තද ප්‍රොසසරයකි.මෙහි රෑම් මතකය 1GB DDR වේ.4GB ෆ්ලෑෂ් මෙමරියක් ඇත.(පිටතින් මෙමරියක් එක් කළද හැකිය යන්න සටහන් නොවේ.)මෙය ඇන්ඩ්‍රොයිඩ් 2.3.4 මත දාවනයවේ.මෙහි තිරය අගල් 18.5 led වන අතර තිර විභේදනය 1366*768 වේ.මෙහි t.v සහ වීඩියෝ සදහා සහය දක්වන ජැක් ඇත.
නුදුරු අනාගතයේදීම මෙය වෙළද පොළට පැමිනෙනවා ඇත.එහෙම වුනොත් මෙය සැබවින්ම ඕල් ඉන් වන් එකකි.
Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on September 16, 2012, in android and tagged , , , , . Bookmark the permalink. 2 Comments.

  1. මයික්‍රොසොෆ්ට් එකට හොඳ අභියෝගයක් වෙයි වගේ

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: