Razr i


අද ලෝකයේ වාඩාත් වේගයෙන් ජනප්‍රිය වෙන දෙයක් තමයි මේ ස්මාර්ට් පෝන් එහෙනම් නැත්නම් බහුකාර්ය ජංගම දුරකතන කියන ඒවා.

එයිනුත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය සහිත ජංගම දුරකතන ඉතා ජනප්‍රිය වී ඇත.

මීට ටික දිනකට කලියෙන් මෝටරෝලා සමාගම විසින් හදුන්වා දෙනු ලැබුවා වූ all-in-one පරිගණකය හා විශ්මිත වූ තවත් එක් නිපයුමක් ඔවුන් නිපදවා තිබෙනවා.

එය මෝටරෝලා රාස් ලෙස හදුන්වනවා..

මෙය සදහා දායකය දක්වනනේ මොටරොලා සමාගම සහ පරිගණක ලොකයේ පතාක යොදයන් සේ සැලකෙන ඉන්ටෙල් සමාගම සමගය.

කාලයක් ජංගම දුරකතන නිපදවන්නන් අතරේ ප්‍රමුකයා වූ මොටරොලා සමාගම දෙවනි තැනට ඇද දමා පළවෙනියා වූ නොකියා සමාගමට වසර දහකට පසුව තරගයක් දීමට මොටරොලා සමාගම සූදානම් වෙමින් පවතී.එමෙන්ම මේ වන විට පරිගණක සදහා තිබෙන ඉල්ලුම පහත යාම හේතු කොට ගෙන ඉන්ටෙල් සමාගම තම දායකත්වය ටැබ්ලට් හා ජංගම දුරකතන සදහා ලබාදීමටසැරසී සිටියි.ඒ සදහා තැබූ පළමු පියවර ලෙස ඉන්ටෙල් සමාගම මෝටරොලා ජංගම දුරකතන සදහා තම ප්‍රොසසර් හා දෘඩාංග ලබාදීමට සැරසෙයි.මෙය සදහා ඉන්ටෙල් ඇටොම් ප්‍රොසසරය ලබා දී ඇත.

මෙහි ඇති ප්‍රොසසරය ඉන්ටෙල් සිංගල් කෝර්ඩ 2ghz ඇටොම් ප්‍රොසසරයකි.(single core 2-gigahertz Atom Z2480) මෙමගින් උපරිම කාර්යක්ෂමතාවයක් ලැබෙන බව පවසයි.මෙහි චිප් සෙට් එක Medfield ලෙස හදුන්වයි.මෙහි තිරය ඇමෝඑල්ඩී තිරයක් වන අත අගල් 4.3 වේ.මෙහි බැටරි ආයු කාලය පැය 20 ලෙස දක්වා ඇත.එය මිශ්‍ර පාවිච්චිය සදහාය.(mixed use) 20000 මිලිඇම්පියර් බැටරියක් බාවිතා කරයි.වීජීඒ සදහා නවිඩියා ටෙග්රා පොසසරයක් බාවිතා කරයි (Nvidia’s Tegra processors) .කැමරාව 8 මෙගාපික්සල් වේ.ඇන්ඩ්‍රෙයිඩ් සැන්විච් මෙහෙයුම් පද්දතියෙන් සන්නද වෙන මෙය hspa+14 සහය දක්වන අතර.මෙහි අපි කවුරත් දන්නා ඉන්ටෙල් ඉන්සයිට් ලොගෝ එක ඇත.

අපි බලමු ඉන්ටෙල් සමාගම කොතරම් දුරට ජංගම දුරකතන හරහා තම පැවැත්ම පවත්වාගෙන යයිද කියා……

 

                                                                                             ජය වේවා……!!!!!!!!!!!!!!!!

 

Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on September 18, 2012, in android and tagged , , . Bookmark the permalink. Leave a comment.

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: