eset nod 32 serial key


අපි වගේ අන්ත දුප්පත් පරිගණක හිතකාමී අපට  සොෆ්ට්වෙයාර් සල්ලි දීලා ගන්න තරම් වත්කමක් අපිට නෑනේ.

ඒක නිසා අපි ක්‍රැක් පැච් හොර කොපි පාවිද්දි කරන්නේ

කොයිතරම්පඩිවරු කිව්වත් මේවා වැරදි වැඩ කියලා අපි අතාරිනවද ඖවා

කොටින්ම අපට සල්ලි දීලා වෛරස් ගාඩ් එකක්වත් ගන්න වත්නමක් නෑනේ.

බොහොම අමාරුවෙන් තමයිනේ ඉතින් අපි කොමා වුනත් ගන්නේ

 eset කියන්නේ පරිගණක ආරක්ෂාව සම්බන්දයෙන් කටයුතු කරන ආයතනයක්.එම ආයතනය නිපදවන වෛරස් ගාඩ් හොදම වෛරස් ගාඩ් අතර අංක 4-5 ස්ථානයන්හි සිටින්නේ.

එම නිසා ආරක්ෂාව පිළිබදව ගැටලුවක් නැහැ.

ඔයාලටත් eset ඕනෙනම් ඕන සංස්කරණයක් මෙතනින් බාගන්න

දැන් බාගෙන ඉන්ස්ටොල් කරාම තියෙන්නෙ දවස් 30 ට්‍රයල් එකක්නේ.දැන් මේක අපි ටික කාලයක් තියාගන්නබලමු

එහෙනම් මෙතනින් key ගන්න

මේ key සැප්තැම්බර් 15 වන දින නිකුත් කරන ලද ඒවාය.

key බාද්දි පාස්වර්ඩ් එකක් ඉල්ලනවනේ ඒකට siyalla4u කියලා දෙන්න

වැඩේ ගැස්සුනානම් හරි ගොඩ ගියානම් හරි කියන්නකෝ

                                                   ජය වේවා…..!!!!!!!!!!!!

                                             

Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on September 20, 2012, in software and tagged , . Bookmark the permalink. 1 Comment.

  1. tnx macho………..

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: