nero multimedia suite 12


කාලෙකින් සොෆ්ට්වෙයාර් එකක් දෙන්නත් බැරි වුන එකේ දෙන්නම් නියම බාණ්ඩයක්..

මෙක අපි කව්රුත්  දන්න නීරෝ මල්ටිමීඩියා සුට් එක.සුට් කියන්නෙ ඉස්සරනම් මේකේ දුන්නේ සීඩී පුච්චන්න විතරයිනේ.

දැන් එහෙම නෑ ..වැඩ කොටියක් කරන්න පුළුවන්

නීරෝ සාමාගම 1997 ඉදන් තමයි මේ බර්නින් සොෆ්ට්වෙයාර් එක නිකුත් කරන්නේ.simply enjoyකියලා තමයි එයාලගේ තේමා පාටය වෙලා තියෙන්නේ.එයාලා වින්ඩොස් 8 වලට නිකුත් කරපු සංස්කරණය තමයි මේ nero 12 කියන්නේ.2012 /09/24 තමයි මේ අළුත් එත නිකුත් කලේ.

මේක දාගන්න කලින් මෙන්න හාඩ්වෙයාර් අවශ්‍යතා…

  • Windows® XP SP3 (32 bit), Windows Vista® SP2 or later (32/64 bit), Windows® 7 SP1 Home Premium, Professional or Ultimate (32/64 bit), Windows® 8 (32/64 bit)
  • 2 GHz AMD or Intel® processor
  • 1 GB RAM
  • 5 GB hard drive space for a typical installation of all components (including templates, content and temporary disk space)
  • Microsoft® DirectX® 9.0 compliant graphics card
  • DVD disc drive for installation and playback
  • CD, DVD, or Blu-ray Disc recordable or rewritable drive for burning
  • Windows Media® Player 9 or higher
  • Third party components such as Microsoft Windows® Installer 4.5, Microsoft .NET® 4, Microsoft® DirectX® or Adobe Flash are shipped with the product or automated download if not included in the package
  • For some services an Internet connection is required
  • Internet connection may be required to verify the serial number during usage of certain features. Internet connection charges are the user’s responsibility
  • මෙන්න මෙතනින් ගිහින් nero 12 ගන්න.බැරි වෙලාවත් මේ ලින්ක් එක වැඩ නැති වුනොත් මෙතනින් යන්න.(එහෙම ගිහින්  Nero Multimedia Suite 12.0.02000 තෝරගෙන බාගන්න) 
    දැන් ඕක වැඩ කරන්නේ දවස් 15 නේ.ඒක නිසා මෙන්න මෙතනින් පැච් එක බාගෙන හැමදාම තියා ගන්න.
    ආයි පැච් දාන විදිය කියන්න ඕන වෙන්නේ නෑනේ..
     
    හරි වැඩේ ගොඩ ඇතැයි හිතනවා…
                            

                                ජය වේවා…….!!!!!!!!!!!

     

Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on October 16, 2012, in software and tagged , , . Bookmark the permalink. 2 Comments.

  1. Maxxxxxxxxxxxxxxxxxxxxa Macho Thankz a lot

  2. then’x mchan

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: