Lock Folders Using Notepad


අද කියල දෙන්න යන්නේ ෆෝල්රයක් හංගන විදියක්.

අපෝ ඕන තරම් සොෆ්ට්වයාර් තියනවනේ

එහෙම නෙවෙයි.නොඩ් පැඩ් එකෙන් කොහොමද පොල්ඩරයක් ලොක් කරන්නේ කියලා.

හරි එහෙනම් වැඩේට බහිමු

 

හරි එහෙනම් මෙන්න මේ කොඩ් එක කොපි කරගෙන නෝඩ්පෑඩ්  එකට පේස්ට් කරගන්න

cls
@ECHO OFF
title Folder Locker
if EXIST “Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}” goto UNLOCK
if NOT EXIST  Locker MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p “cho=>”
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker “Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}”
attrib +h +s “Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}”
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p “pass=>”
if NOT %pass%==type your password here goto FAIL
attrib -h -s “Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}”
ren “Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}” Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End

දැන් මේක සේව් කරගන්න.සේව් කරද්දි all file තෝරලා දෙන නම අවසානෙදි .bat කියලා දීලා සේව් කරන්න.

දැන් අපි සේව් කරපු තැනට ගිහිල්ලා බැච් ෆයිල් එකඋඩ ඩබල් ක්ලික් කරාමඅපි දුන්න නමින් තව ෆෝල්ඩරයක් හැදෙනවා.

ඊට පස්සේ හංගන්න ඕන දේවල් අර ෆෝල්ඩරය ඇතුළට දාලා ෆෝල්ඩරය වහන්න.

ආයි බැච් ෆයිල් උඩ ඩබල් ක්ලික් කරාම එනවා ARE YOU SURE UWANT TO LOCK FOLDER (y/n)

ඊට පස්සේ y ගහලා enter ගහන්න.ඊට පස් අර ෆෝල්ඩරය එක සැගවී යනවා ඇත.

ආයි ෆෝල්ඩරය අරින්න ඕන වුනාම බැච් ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරාම එනවා enter passworde to unlock folder

ඊට පස්සේ පාස්වර්ඩ් එක දීලා enter ගහන්න.එතකොට ආයි අර ෆෝල්ඩරය මතුවී පෙනෙයි.

වැඩේ ඊසියි- ලේසියි

ජය වේවා……!!!!!!!!!!!!!!!!!!!!!

Advertisements

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on November 9, 2012, in notepad and tagged , , . Bookmark the permalink. 3 Comments.

  1. vijaya pariganaka november 20 pag

  2. meka 7 walata wada nadda

    mama try karata hari giye nane

  3. Okanam kollo XP walata witharai hariyanne 😦

    parana wedane….

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: