Author Archives: siyalla4u

Lock Folders Using Notepad


අද කියල දෙන්න යන්නේ ෆෝල්රයක් හංගන විදියක්.

අපෝ ඕන තරම් සොෆ්ට්වයාර් තියනවනේ

එහෙම නෙවෙයි.නොඩ් පැඩ් එකෙන් කොහොමද පොල්ඩරයක් ලොක් කරන්නේ කියලා.

හරි එහෙනම් වැඩේට බහිමු

 

Read the rest of this entry

නාමල්ගේ සමාන පද


මේක මේ වුනේ මං පොඩි කාලේ…

අපේ පංතියේ තමයි නාමල් හිටියේ..

මෙන්න එයාට පොඩියට මඩ පාරක්

 

Read the rest of this entry

securitycam-1.4.0.4-incl-serial-keygen.


අපේ යාළුවෝ ගොඩ දෙනෙක් හොයන දෙයක් තමයි මේක

ඒ කියන්නේ වෙබ් කැමරාවකින් සෙකුයරටි කැමරාවක් හදන ඒක

මේක පොඩිම පොඩි එකක් අරන් බලන්න

Read the rest of this entry

Microsoft Office 2013 Full Keygen


මේකේ තත්වෙ කොහොමද කියලා තවම හරියට කියන්න දන්නේ නැත…

මට මේක ටෙස්ට් කරන්න වෙලාවක් තවම ලැබුනේද නැත…

මොකද මම ටෙස්ට් කරනවට වැඩිය හොදයි ගොඩ දෙනෙක් මේක ටෙස්ට් කරලා බලලා කියන එක.

මොකද එතකොට බලා ගන්න පුළුවන්නේ මේක පාවිච්චි කරද්දි එක ගැටළු මොනවද කියලා.

වැඩිය කතා නැතිව වැඩේට බහිමු…

Read the rest of this entry

Ashampoo® UnInstaller 5


අපි හැම තිස්සෙම දාන ඒවා අයින් කරනවා…ආයි දානවනේ..

ඒ හෙම අයින් කරන සමහර සොෆ්ට්වයාර් වලෆයිල් හාඩ් එකේ ඉතුරු වෙනවා..

ඒක සාමාන්‍ය වින්ඩෝස් වල එන අනස්ටොල් යුටිලිටියෙන් කරන්න බැහැ..

ඒකට හරියන එකක් තමයි මේක

 

Read the rest of this entry

ඇය සයුරම විය


මටත් හිතුනා කවියක් වගේ එකක් ලියන්න

මේක නිසදසක්ද? නැත්නම් මොන එකක්ද කියන්න දන්නේ නැත

බලන ඔයාලම තීරණය කරන්න..

Read the rest of this entry

advanced-systemcare-pro-6.0.7.160


නම දැක්ක ගමන් දන්නවනේ මොකකද මේ කියලා..

අන්න ඒකේ අළුත්ම එක…

ඕන අය දාගෙන බලන්න

Read the rest of this entry

USB Disk Security


මේකත් ගොඩක් වැදගත් ගැජට්ටුවක්.

ගොඩක් වෙලාවට පෙන්ඩ්‍රයිව් මගින්ද වෛරස් පැමිණිමට හැකි වෙනවා

ඒ වගේ වෙලාවට මේක ගොඩක් වැදගත් වෙනවා.

සමහර වෛරස්ගාඩ් වල නැති මෙම පහසුකම මේක දාගෙන අත් විදින්න…

කොමාව බේර ගන්න…

Read the rest of this entry

nero multimedia suite 12


කාලෙකින් සොෆ්ට්වෙයාර් එකක් දෙන්නත් බැරි වුන එකේ දෙන්නම් නියම බාණ්ඩයක්..

මෙක අපි කව්රුත්  දන්න නීරෝ මල්ටිමීඩියා සුට් එක.සුට් කියන්නෙ ඉස්සරනම් මේකේ දුන්නේ සීඩී පුච්චන්න විතරයිනේ.

දැන් එහෙම නෑ ..වැඩ කොටියක් කරන්න පුළුවන්

Read the rest of this entry

අයියා..කොටු පැනලා තියනවද..??????


කාලෙකින් වැල් වටාරමක් ලියන්නත් බැරි වුනා..

ඒක නිසා ලියනන් හිතුනා හේ පුංචි කතාව..

මේකේ නම දැක්ක ගමන් කියයි අමු තිත්තම තිත්ත අසික්ක්කිත සක්කිලි කතාවක් කියලා..

එහෙම නෙවෙයි ඕං…….

Read the rest of this entry

%d bloggers like this: