Category Archives: Article

ලයිට් ගියාම වුන දේ……..


හුටා….ලයිට් ගියානේද…

දැන් ඉතින් කරුවලේ තමයි ඉන්න වෙන්නේ….කීයට එයිද දන්නේ නෑ මල වදේ…

කියන්නෙනම් අපේ රට තමයි ..දකුණු ආසියවෙම වැඩිපුරම වෙලාවක් විදුලිය ලබා දෙන එකම රට..

ආශ්චර්ය…  (ආශ්වර්යා මීට හොදය)

Read the rest of this entry

Advertisements

Beat Your Boss 18+


මේ කතා කරන්න යන්නේ මේ සයිට් එකෙන් ඔයාලා කවරදාකවත් බලාපොරොත්තු නොවන දෙයක්.

අපි උතුම් මිනිස් ගුණ ධර්ම තිබෙන ජාතියක් හැටියට මෙවනි දේවල් ගැන ඔබේ අදහස් දක්වන්න

Read the rest of this entry

LINUX DISTROS


අදට සයිට් එක පටන් අරන් මාසයක් වෙනවා.ඒ මාසේ ඇතුළත සයිට් එක බලලා ගිය හොද නරක කියපු අයට මගේ උත්තමාචාරය.

අද කතා කරන්න යන්නේ නොමිලේ දෙන ඒවා ගැන…නොමිලේ කියන්නේ ..නොමිලේ දෙන මෙහෙයුම් පද්දති ගැන.

ඔයලා දන්නවා ඇතිනේ ජේමස් කැමරන්ගේ අවටර් කියන චිත්‍රපටිය පවා රෙන්ඩර් කරන්න අරන් තියෙන්නේ උබුන්ටු දුවන කොම්පියුටරයක් මගින් කියලා.

අද කියන්න යන්නේ මේ ලිනක්ස් කර්නලය හා එහි උපත හා ඒවා බාවිතා කරන මෙහෙයුම් පද්දතිය.

Read the rest of this entry

masterblaster


masterblaster කියලා දැක්ක ගමන් ඔයාලට මකත් වෙන්නේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියනේ.ඔව් අද එයාගේ වැඩ ගැන තමයි කියන්න යන්නේ.

එකත් එකට ඔයලා හිතයි මේ දවස්වල ක්‍රිකට් නොගැහැව්වට ඒ දවස්වල ගහපු ගැහිල්ල ගැනවත් කියනවද කියලා…

එහෙමත් නෙවෙයි…

ආ…..එකත් එකටම සනත් ඉන්දියාවේ නටනවනේ ඒක ගැන වෙන්නැති….

මේ දවස්වල සනත් ඉන්දියාවේ පැවැත්වෙන jhalak dikhla jaa කියන සුපිරි තරු සහබාගි වෙන dance star ගැනද….

නෑ…එක ගැනත් නෙවෙයි…

මේ යෝධයා හැමදාම …මොකක් හරි ගැන කියන්න කළින් වැල් වටාරම් කියනවා

හරි …..සමාවෙන්න…වැල් වටාරම් නැතිව කියන්නම්…

Read the rest of this entry

bill gates @ steve jobs


ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකරයි

මේ අපිට පොර ටෝක් නම් එපා

නෑ …..මම කවරදාකවත් කාටවක් පොර ටෝක් නම් දීලා නෑ…

එහෙනම්

bill gates  steve jobs 

අයියෝ මේ අර ඩබලනේ

ඔව්…මේ ඩබල තමයි අපි මේ ජීවත් වන ලොකයේ පරිගණක පිළිබද ව යම් වෙනසක් ලක් කල පුද්ගලයෝ දෙන්නෙක්….

ඉතින්

අද මම කියන්න යන්නේ ඒ දෙන්නා අනිත් කෙනාගේ නිෂ්පාදන ගැන කියන විදිය ගැන….

Read the rest of this entry

‍secret service


ඔයාලා ද්නනවනේ අපි බලන film වල එක එක ජාතියේ ඔත්තු සේවා ගැන කියවෙනවා.ඒවා රාඡ්‍ය හා පුද්ගලික ඔත්තු සේවා ලෙස පෙන්වනවා.ඒ වගේ ඔත්තු සේවා ගැන කියවෙන film එකක් තමයි mr @miss smith කියන්නේ.ඒ film එක මෙතනින් බලන්නකෝ එහෙනම්.ඔයාලා හිතයි මම මේ කතා කරන්න යන්නේ ඒ වගේ රහස් ඔත්තු සේවා ගැන කියවෙන film ගැන කියලා.අපෝ නෑ….

මේ කියන්න යන්නේ සමහර වෙලාවට ලෝක සාමයට හිතකර තවත් වෙලාවකට ලොකය විනාස කරන්නට තරම් හේතු වෙනඒ වගේ ඔත්තු සේවා ගැන තමයි

Read the rest of this entry

%d bloggers like this: