Category Archives: Uncategorized

securitycam-1.4.0.4-incl-serial-keygen.


අපේ යාළුවෝ ගොඩ දෙනෙක් හොයන දෙයක් තමයි මේක

ඒ කියන්නේ වෙබ් කැමරාවකින් සෙකුයරටි කැමරාවක් හදන ඒක

මේක පොඩිම පොඩි එකක් අරන් බලන්න

Read the rest of this entry

Advertisements

ලියන්න දෙයක් නෑ….දෙයියනේ


හැමාදම මොකක් හරි කුණු ගොඩක් හොයන් එන එකා දැන් ලියන්න දෙයක් නැතිළු…

තනි කරම කුණු හබ්බයකි.

මේකයි අපේ රටේ තියෙන ප්‍රජානන්ත්‍රවාදී රාමුව තුළ විශම වූ භූගොලිය සාධකය නිසා තමයි මට පොස්ට් දාන්න බැරි වුනේ.

කියන මගුලක් සිංහලෙන් ලියපිය..අපිට තේරෙන්නේ නෑ ..ඔය අණ්ඩර දෙමල…

මහමෙරක් වටිනා ජීවිත පොඡ්ජ රැකගන්න තියෙන රස්සා පොඡ්ජ මාරු වුන නිසා තමයි පොස්ට් පොඡ්ජක් දාන්න බැරි වුනේ…

Read the rest of this entry

Download Accelerator Plus 10.0.3.3 Premium Full with Crack


මේකේ නම කියවෙද්දිම ඔයාලා දන්නවනේ මේක මේ…ඩවුන්ලෝඩ් මැනේජර් සොෆ්ට්වෙයාර් එකක් කියලනේ.මේක තමයි අපි වැඩි දෙනෙක් පාවිච්චි කරන ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනේජර්(idm) එකට තරගයක් දීමට තිබෙන එකම ඩවුන්ලෝඩ් මැනේජර් සොෆ්ට් වෙයාර් එක.

Read the rest of this entry

Hello world!


siyalla4u හැදුවේ සිංහලෙන් කියන්න ඕන දෙවල් කියන්න.ඒ කියන්නේ ගේරෙන සිංහලෙන්ම හැම දෙයක් ගැනම කියන්න තමයි .බලමු මොනවද ඉස්සරහට වෙන්නේ කියලා.

%d bloggers like this: