Blog Archives

Lock Folders Using Notepad


අද කියල දෙන්න යන්නේ ෆෝල්රයක් හංගන විදියක්.

අපෝ ඕන තරම් සොෆ්ට්වයාර් තියනවනේ

එහෙම නෙවෙයි.නොඩ් පැඩ් එකෙන් කොහොමද පොල්ඩරයක් ලොක් කරන්නේ කියලා.

හරි එහෙනම් වැඩේට බහිමු

 

Read the rest of this entry

USB Disk Security


මේකත් ගොඩක් වැදගත් ගැජට්ටුවක්.

ගොඩක් වෙලාවට පෙන්ඩ්‍රයිව් මගින්ද වෛරස් පැමිණිමට හැකි වෙනවා

ඒ වගේ වෙලාවට මේක ගොඩක් වැදගත් වෙනවා.

සමහර වෛරස්ගාඩ් වල නැති මෙම පහසුකම මේක දාගෙන අත් විදින්න…

කොමාව බේර ගන්න…

Read the rest of this entry

nero multimedia suite 12


කාලෙකින් සොෆ්ට්වෙයාර් එකක් දෙන්නත් බැරි වුන එකේ දෙන්නම් නියම බාණ්ඩයක්..

මෙක අපි කව්රුත්  දන්න නීරෝ මල්ටිමීඩියා සුට් එක.සුට් කියන්නෙ ඉස්සරනම් මේකේ දුන්නේ සීඩී පුච්චන්න විතරයිනේ.

දැන් එහෙම නෑ ..වැඩ කොටියක් කරන්න පුළුවන්

Read the rest of this entry

high speed file copy


අයියෝ මොකක්ද බන් ඕක…පොල් ගානවනේ උඹගේ මැසිම

අන්න ඒකට මගේ එක පට ගලා ෆයිල් ටික කොපි වෙලා ඇති…

ඔබත් ඔය වගේ යාළුවන්ගෙන් කතා අහලා ඇද්ද…එතකොටනම් කොම්පියුටරේ එපා වෙනවා නේද?

සමහර වෙලාවට හිතෙනවා නේද කොමා බෙල්ලේ බැදගෙන ගගට පනින්න

අන්න ඒ වගේ යාළුවන්ගේ පණ්ඩිත කතා අහන්න ඕනේ නෑ මේක දාගත්තම..

Read the rest of this entry

%d bloggers like this: