Blog Archives

hide ip


අපි කොහොමත් හොර වැඩට කැමති ජාතියක්නේ.

ඉතින් අපි ජංජාලේ පාවිච්චි කරද්දි එක එක සයිට් අපිට යන්න විදියක් නෑ

ඒ කිව්වේ ගවමන්ට් එකෙන් හරි ඒ ඒ සයිට් එකෙන් හරි අපේ රටේ අයිපී එක බ්ලොක් කරලා 

ඒකට විසදුමක් තමයි මේවා

Read the rest of this entry

opera 12


ලෝකයේ දැනට ජනප්‍රියතම වෙබ් බ්‍රවුසර් 5ක් තියනවනේ.ඒ අතරින් ඔයාලා කැමති  මොන වෙබ් බ්‍රව්සරයද?

එක්කෙනෙක් කියයි ක්රෝම් කියලා,තව කෙනෙක් කියයි ගිණි නරියා,තවත් අය ඔපෙරා කියලත් කියාවී.ඒත් මම විශ්වාස කරන දෙයක් තමයි මයික්‍රොසොෆ්ට්ලගේ ,ජනේලෙත් එක්ක ලැබෙන ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා වලටනම් කැමති නැතුව ඇති.ඒ ගැන දැන ගන්නට comments වල දාන්න බලන්න.

හරි දැන් ඒ වල් පල් වලින් වැඩක් නෑ. දැන් මං මේ කියන්න හදන්නේ ඔපෙරා කියන වෙබ් බ්‍රවුසරය ගැන තමයි.ඔපෙරා කිව්වම ඔයාලට වින්ඩෝස් සමග වැඩ කරන වෙබ් බ්‍රවුසරය ට වඩා ඔයාලා කැමති මොබයිල් වෙබ් බ්‍රවුසරයක් විදියට පාවිච්චි කරන්නනේ.ඒකට එක හේතුවක් තිබුනා මොකද ඔපෙරා සමාගම වෙනස්වන වෙබ් තාක්ෂණය සමග වේගයෙන් වෙනස් නොවීමයි.මුලින් එය ඉතා හොද කාර්යක්ෂම තාවයක් පෙන්නුවත් පසුව යම් පසු බෑමකට ලක් විය.මේ දිනවල එම පසු බෑම ගිණි නරියා තුලද ඇත.එයින් යම් තාක් දුරට ඔවුන් මේ වන විට නව ගිණි නරියා සංස්කරනය තුලින් එම පසු බෑම වලක්වා ඇත.

Read the rest of this entry

%d bloggers like this: