Blog Archives

securitycam-1.4.0.4-incl-serial-keygen.


අපේ යාළුවෝ ගොඩ දෙනෙක් හොයන දෙයක් තමයි මේක

ඒ කියන්නේ වෙබ් කැමරාවකින් සෙකුයරටි කැමරාවක් හදන ඒක

මේක පොඩිම පොඩි එකක් අරන් බලන්න

Read the rest of this entry

Advertisements

Razr i


අද ලෝකයේ වාඩාත් වේගයෙන් ජනප්‍රිය වෙන දෙයක් තමයි මේ ස්මාර්ට් පෝන් එහෙනම් නැත්නම් බහුකාර්ය ජංගම දුරකතන කියන ඒවා.

එයිනුත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය සහිත ජංගම දුරකතන ඉතා ජනප්‍රිය වී ඇත.

මීට ටික දිනකට කලියෙන් මෝටරෝලා සමාගම විසින් හදුන්වා දෙනු ලැබුවා වූ all-in-one පරිගණකය හා විශ්මිත වූ තවත් එක් නිපයුමක් ඔවුන් නිපදවා තිබෙනවා.

එය මෝටරෝලා රාස් ලෙස හදුන්වනවා..

මෙය සදහා දායකය දක්වනනේ මොටරොලා සමාගම සහ පරිගණක ලොකයේ පතාක යොදයන් සේ සැලකෙන ඉන්ටෙල් සමාගම සමගය.

Read the rest of this entry

Dtx.UltimateDefrag.4.0.96.0


අයියෝ මගේ හාඩ් එකේ කිසිම දෙයක් නෑ…..

ඒ වුනාට හාඩ් එක පිරෙන්න ඔන්න මෙන්න..

අය්යෝ බය වෙන්න එපා මේක දාගෙන හාඩ් එකේ ඉඩ හදා ගන්නකෝ එහෙනම්

Read the rest of this entry

Advanced.SystemCare.with.Antivirus 2013


අද දෙන්න යන්නේ ඩබලක්

අන්න …අන්න..වැරදියට හිතන්න එපා..

මේකෙන් වැඩ දෙකක් කරගන්න පුළුවන්

Read the rest of this entry

high speed file copy


අයියෝ මොකක්ද බන් ඕක…පොල් ගානවනේ උඹගේ මැසිම

අන්න ඒකට මගේ එක පට ගලා ෆයිල් ටික කොපි වෙලා ඇති…

ඔබත් ඔය වගේ යාළුවන්ගෙන් කතා අහලා ඇද්ද…එතකොටනම් කොම්පියුටරේ එපා වෙනවා නේද?

සමහර වෙලාවට හිතෙනවා නේද කොමා බෙල්ලේ බැදගෙන ගගට පනින්න

අන්න ඒ වගේ යාළුවන්ගේ පණ්ඩිත කතා අහන්න ඕනේ නෑ මේක දාගත්තම..

Read the rest of this entry

apple-ios 6


ඔයාලා කවුරුත් දන්නවනේ ඇපල්ලා ගැන.

අර බේත් විදලා විදලා පොත්ත රතුවට තියන එව්වනේ

අනේ නෑ…ඒවා දුරට ඇපල් ලගට පැපෝල් නේ

කුණුහරුප කියන්නේ නැතිව කියනවකෝ එහෙනම්

හරි එහෙනම් අහගන්නකෝ

Read the rest of this entry

%d bloggers like this: