Blog Archives

Ashampoo® UnInstaller 5


අපි හැම තිස්සෙම දාන ඒවා අයින් කරනවා…ආයි දානවනේ..

ඒ හෙම අයින් කරන සමහර සොෆ්ට්වයාර් වලෆයිල් හාඩ් එකේ ඉතුරු වෙනවා..

ඒක සාමාන්‍ය වින්ඩෝස් වල එන අනස්ටොල් යුටිලිටියෙන් කරන්න බැහැ..

ඒකට හරියන එකක් තමයි මේක

 

Read the rest of this entry

%d bloggers like this: