Microsoft Office 2013 Full Keygen


මේකේ තත්වෙ කොහොමද කියලා තවම හරියට කියන්න දන්නේ නැත…

මට මේක ටෙස්ට් කරන්න වෙලාවක් තවම ලැබුනේද නැත…

මොකද මම ටෙස්ට් කරනවට වැඩිය හොදයි ගොඩ දෙනෙක් මේක ටෙස්ට් කරලා බලලා කියන එක.

මොකද එතකොට බලා ගන්න පුළුවන්නේ මේක පාවිච්චි කරද්දි එක ගැටළු මොනවද කියලා.

වැඩිය කතා නැතිව වැඩේට බහිමු…

මීට මාස 3 ට විතර කලියෙන්නේ මේකේ අත්හදා බැලිමේ සංස්කරණයක් ගියනේ.

එහෙනම් මේක බාගන්න ඕන අය මෙතනින් බාගන්න 32 යි 64 දෙකම තියනවා

32 bit (625mb)
 
64bit (705mb)
 
දැන් මේක ඇක්ටිව් කරගන්න ඕන key එක මෙතනින් ගන්න
 
ඔය keygan එක උඩ ක්ලික් කරලා එන න=key එකක් කොපි කරලා දෙන්න එච්චරයි.
 
මමත් මේක බානවා.මගේ කොමාගෙත් පොඩි ලෙඩක් තියනවා.ඒක නිසා මගේ එකේ වැඩ කරයිද කියලා ෂුවර් නෑ..ඒකයි ඔයාලගේ න් අදහස් ගන්න හිතුවේ..
වැඩේ ගොඩනම් අනිත් අයටත් දැන ගන්න comments එකක් දාලා යන්න අමතක කරන්න එපා.
එතකොට මටත් පුළුවන් මේක අයින් කරලා දාන්න
 

 ජය වේවා………!!!!!!!!!!!!!!!!

About siyalla4u

ලොකය කා වතුර බීපු එකෙක් මම

Posted on October 24, 2012, in software and tagged , . Bookmark the permalink. 5 Comments.

ඔබගේ අදහස් හා යෝජනා පලකරන්න