Blog Archives

android all-in-one


අද ලෝකයේ බෙහෙවින්ම ජනප්‍රියම මෙහෙයුම් පද්දතිය තමයි ඇන්ඩ්‍රොයිට් කියන්නේ.මේක ඕපන් සෝස් එහෙමත් නැත්නම් නිදහස් හා විවෘත මෙහෙයුම් පද්දතියක් ලෙසන හැදින්වෙන්නේ.දැනට ලොව කොතරම් ජනප්‍රියද කියනවනම් දිනකට ඇන්ඩ්‍රොයිට් උපාංග මිලියන 1.3 ක් එහෙම නැත්නම් ලක්ෂ දහතුනක් පමණ දිනකට නිකුත් වෙනවා.එතරම් ජනප්‍රිය ඇන්ඩ්‍රෙයිට් මෙහෙයුම් පද්දතිය සමග වැඩ කරන නවතම උපාංගයක් නිකුත් කිරීම සදහා සූදානම් වෙනවා .මෙය හැදින්වෙන්නේ ඇන්ඩ්‍රොයිට් ක්ලවුඩ් බ්‍රෝඩ්බෑන්ඩ් ඕල් ඉන් වන් ඩෙක්ස්ටොප් කම්පියුටර් ලෙස හැදින්වෙයි.

Motorola’s Android-driven desktop,
the Cloud Broadband