Category Archives: facebook

facebook apps centre

facebook apps centre


අප්පට මේ මෙකකද? සකර්බග් අපේ සල්ලි කන වැඩක්ද දෙයියනේ මේ කියලා ඔබ හිතයි.නෑ එහෙම දෙයක් නෙවෙයි මේ.අපි පාවිච්චි කරන සෝශල් නෙටිවර්ක් එකක් නේ facebook කියන්නේ.එහි තියෙන සෝශල් නෙට්වර්කිං පහසුකම් වල ප්‍රයෝජන වල ඉම වැඩි කිරිමට තමයි මෙම ඇප්ස් හදුන්වා දෙන්න යන්නේ.අනික මේ ඇප්ස් කියන්නේ පේස්බුක් සහයක වැඩ සටහන් වලට.ඔය චැට්,විඩියෝ කෝලිං වලට හදුන්වලා දුන්න ඇප්ස් දැනුත් තියනවනේ.

තව දෙයක් තියෙනවා මේ ෆේස්බුක් ඇප්ස් සෙන්ටර් එක කියන්නේ ගුගාල් ප්ලේ ,ඇපල් ඇපැස්ටෝ වගේ ඇප්ස් විකුනන තැනක් නෙවෙයි.එය ෆේස්බුක් සේවාවෙන් නොයෙක් වැඩ ගන්නට පුළුවන් සේ විවිධ අය විසින් සකසන ලද ඇප්ස් තිබෙන තැන් වලට යොමු කරන සේවාවක්.තවමත් දියත් කොට නැති ෆේස්බුක් ඇප්ස් සෙන්ටර් සේවයේ මුල් පිටුවේ ආකෘතියක් දැන් ෆේස්බුක් බ්ලොග් එකේ ඇත.එහි වැඩි විස්තර බලාගන්න(developers.facebook.com/blog/post/2012/05/09/introducing-the-app-center/)පුළුවන.එහි මුලික පෙනුම ඇපල් ඇපැස්ටො මෙන් වන බව විස්වාසකටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.මෙහි පරිශිලිකයන්ට ඇප්ස් වලට තරු සලකුණ ලබා දී වර්ග කල හැක.එය ඇප්ස් වල ජනප්‍රය මනින කුමයකි.

Read the rest of this entry