Blog Archives

‍secret service


ඔයාලා ද්නනවනේ අපි බලන film වල එක එක ජාතියේ ඔත්තු සේවා ගැන කියවෙනවා.ඒවා රාඡ්‍ය හා පුද්ගලික ඔත්තු සේවා ලෙස පෙන්වනවා.ඒ වගේ ඔත්තු සේවා ගැන කියවෙන film එකක් තමයි mr @miss smith කියන්නේ.ඒ film එක මෙතනින් බලන්නකෝ එහෙනම්.ඔයාලා හිතයි මම මේ කතා කරන්න යන්නේ ඒ වගේ රහස් ඔත්තු සේවා ගැන කියවෙන film ගැන කියලා.අපෝ නෑ….

මේ කියන්න යන්නේ සමහර වෙලාවට ලෝක සාමයට හිතකර තවත් වෙලාවකට ලොකය විනාස කරන්නට තරම් හේතු වෙනඒ වගේ ඔත්තු සේවා ගැන තමයි

Read the rest of this entry