Category Archives: Education

best thing is children


හොදම දේ දරුවන්ට

අපේ රටේ පාලකයෝ කියන විදියට, මේ රට භාර ගන්න ඉන්න දූ දරුවන් ඇස් දෙක වගේ රකිනවාය.ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසනවාය කියයි.ඔවුන්ගේ ජනප්‍රිය සටන් පාටයක් තමයි අපේ පාලන කාලයේදී  අපි දරුවන්ට හොදම දෙ දෙන බවය.එය කෙසේ වෙතත් නියම වෙලාවට පාසල් පෙළ පොත් ටිකවත් ලබා දීමට නොහැකිය.

Read the rest of this entry